
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාත්‍රී යතුරු පැදි සංචාරයේ යෙදුණු බොරැල්ල පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුට උල් ආයුධයකින් ඇන පලායාමට පත්කළ පුද්ගලයකු වෙඩි තබා අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
වෙඩි වැදුණු එම පුද්ගලයා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත.
එම පුද්ගලයා සන්තකයේ තිබී උල් ආයුධයක් සහ ඒ ආසන්නයේ වැටී තිබූ ආරක්ෂක හිස්වැස්මක් පොලිසිය මගින් සොයාගෙන ඇත.
සැකකරු අනුරාධපුර විජයපුර පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරැල්ලේ යකා නැටූ තරුණයා වෙඩි තබා අල්ලයි
Lal Friday, 15 December 2023 09:07 AM
ගන්ගොඩේ කාලකන්නි කොළොඹ ඇවිත් පොර වෙනවා
Bamunuarachchi Friday, 15 December 2023 08:47 PM
යාන්තන් ඇති පොලිස් නිලධාරීන්ට පිස්තොලේ පාවිච්චි කරන්න ඉඩ දීලා...!