
(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි දෙකක් වටිනා ගජමුතු 04 ක් සමග ඒවා විකිණීමට පැමිණි පුද්ගලයන් සිව් දෙනකු මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව සීදුව පොලිසිය පවසයි.
පෞද්ගලික ඔත්තුකරුවෙකු ලබා දුන් තොරතුරු මත 1 මෙම ජාවාරම්කරුවන් සමග පණිවිඩ හුවමාරු කර ගනිමින් , මෙම ගජමුතු මිළදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයන් පිරිසක් සේ රගපාමින් , අවසානයේ සීදුව ප්‍රදේශයට මොවුන් උපක්‍රමශීලීව කැදවා ගෙන මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
මෙසේ අත් අඩංගුවට ගත් ඉමදූව , වැලිඔය , පලුගස්වැව සහ පන්නිපිටිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන් සිව් දෙනෙකු වන අතර ඔවුන් අතරින් දෙදෙනෙකු ශ්‍රී ලංකා යුද හමුදාවෙන් පළා ගිය පුද්ගලයන් බව පොලිසියේ ප්‍රකාශකවරයෙක් පැවසීය .
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගජමුතු හතරක් සමග හතරක් මාට්ටු