IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වැට් බද්ද වෙළඳ ඇමැතිට පීඩනයක්ලු

(ප්‍රසංග පෙරේරා)

භාණ්ඩ වල වැට් බද්ද වැඩිවීම තමන්ට විශාල පීඩනයක් ගෙන දෙන්නක් බව වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කීවේ ජා- ඇල මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මහපොළ අධ්‍යපන හා වෙළද ප්‍රදර්ශන භූමියේදීය.

" වැට් බද්ද 18% කින් වැඩිවනවි ට පාරිභෝගිකයාගේ පැත්තෙන් විශාල වශයෙන් තමාට පීඩනයක් ඇති බවත් පැවසූ ඔහු කීවේ කෙසේ වෙතත් මේ අවස්ථාවේදී  රට පවතින තීරණාත්මක අවධිය නිසා  සියලු දේයට වඩා රාජ්‍ය ආදායම වටිනා බවයි.

ඒ කෙසේ වෙතත් අතර මැදියන් බදු වැඩිවීමක් ගැන අසන්න ලැබුණ සැනින් බඩු මිල විශාල වශයෙන් වැඩි කරන්න ගන්නවායැයි කී අමාත්‍යවරයා පාරිභෝගික අධිකාරිය හා වෙළද අමාත්‍යංශය  ඉදිරි සති කිහිපය තුළ මේ ගැන මැදිහත් වීමක් කරනවා යැයිද  පැවසීය.

 

 

 



අදහස් (6)

වැට් බද්ද වෙළඳ ඇමැතිට පීඩනයක්ලු

ajith Thursday, 14 December 2023 02:38 PM

පව් අප්පා.

:       0       18

චාන්දනී Thursday, 14 December 2023 03:15 PM

ගෝටයියා ජනාධිපති වෙච්ච වෙලාවෙ එතෙක් බදු ගෙවූ හෙංචයියො සියලු දෙනාටම බදු කපාහැරියා ඒක රටේ ආදායම් අඩුවීමට හේතුවක් වුනා එහෙම නොකලානම් මේ වෙලාවෙ ඔය ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නැහැ ඕකට සම්පූර්ණයෙන්ම රටේ ලක්ෂ හැටනවයක් මිනිස්සු හා ඔවුන්ගේ විනෝදාශ්වාදය සදහා නයි නැටවීමට සම්බන්ධ සියලු දෙනාම වගකිවයුතුය

:       3       16

wije Thursday, 14 December 2023 03:18 PM

බය වෙන්ට එපා ඔය පීඩනය වැඩි කලක්‌ තියෙන්නේ නැ මොකද ,මහජනයා එකතුවෙලා මේ පොහොට්ටු හැතිකරේ ලගදීම එලවනවා ,පිනධිපති එක්කම

:       1       20

චනදන Thursday, 14 December 2023 04:26 PM

හාට් ඇටෑක් එයි නේද! හොඳ වැඩේ පක්ෂ උනාට...කළකම් පල දෙනවමයි!

:       0       9

fairoos Thursday, 14 December 2023 04:38 PM

පාර්ලිමේන්තුව අත උස්සනකොට පීඩනය අඩුවෙලාද තිබ්බේ? කාලකණ්ණි තොලොංචි වෙලාම යන්න ඕනේ...

:       0       0

Rata Perata Friday, 15 December 2023 01:05 PM

ඔයා VAT පනතට සහාය දුන්නාද? නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 38 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 127 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site