
(යොහාන් භාසුර)
රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කළ නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ත කාර්යාංශය පැවසීය.
අදාල නිලධාරියා මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් රුමේනියාවේ රැකියාවක් දෙන බවට පවසා රුපියල් ලක්ෂ 5 ක මුදලක් ගෙන පොරොන්දු වූ පරිදි රැකියාව නොදීම හේතුවෙන් එම කාන්තාව කළ පැමිණිල්ලකට අනුව අදාල පුද්ගලයා අත්අඩංගුවට ගත් බව සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 10,000ක මුදල් ඇපයක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ බවත් විදේශ සේවා නියුක්ත කාර්යාංශය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුමේනියාවේ රැකියා පෙන්වා වංචා කළ අයෙක් මාට්ටු