(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අයවැය අවසාන ඡන්ද විමසීමේදී තමා ඊට විරුද්ධව ඡන්දය දෙන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
අයවැය අවසාන ඡන්ද විමසීම අද පස්වරු 6.00 ට පැවැත්වෙයි.
2025 දෙසැම්බර් මස 18
21
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයවැයට මම විරුද්ධයි
බද්රානි Wednesday, 13 December 2023 05:18 PM
දැන් කලින් ඡන්දවලට අත ඉස්සුවා නේද..? ඉතින් මේකටත් අත උස්සලා දානවා ඕයි, අපට පව් නොදී.. අපේ රටේ එවුන්ගේ මුඛයයි අධෝ මුඛයයි අතර කිසිම වෙනසක් නැහැ... ඔක්කෝම අමන තක්කඩි..
chandanaThursday, 14 December 2023 08:37 AM
කලින් වැරදි වැඩක් කරපු කෙනෙක් හැමදාමත් වැරදි වැඩ කල යුතුද, වැරැද්දෙන් අත්මිදෙන්න අවස්ථාවක් නැත්ද, කලත් වැරදියි... නොකලත් වැරදියි. රටට විනාශයම ප්‍රාර්ථනා කරන කාලකන්නි චරිත.
Lal Wednesday, 13 December 2023 06:08 PM
මොවුන් මේ ගෝඨාභයට කඩේ ගිය කාලකන්නි... ඔක්කොම නාගත්තාට පස්සේ වීරයා වෙලා...!
අරවින්ද මොනරවිල Wednesday, 13 December 2023 07:01 PM
පස්සට පයින් ගහලා එළියට දැම්මාට පස්සේ විරුද්ධ වෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? මොන සෙල්ලම දැම්මත් තව දහ මාසයයි තියෙන්නේ කියලා මතක තියා ගන්න...
Rata Perata Thursday, 14 December 2023 12:48 PM
අර කපටි නාමල් වගේ නැතුව දැන් හරි මෙහෙම තීරණයක් ගන්න කොන්දක් තිබුණු එක හොඳයි