(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඊළඟ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ආචාර්ය හර්ෂද සිල්වා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසූයේ ලබන අයවැයෙන් තම ප්‍රතිපත්ති රටට පවසන බවයි.
එහිදී ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා, ඊළඟ අයවැය ඉදිරිපත් කරන්නේ කවුදැයි විමසා සිටියේය.
ඊට පිළිතුරක් දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ ඊළඟ අයවැය ඉදිරිපත් කරන්නේ හර්ෂ යනුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හර්ෂ? ඌ කටින් බතල හිටවන පම්පෝරි ඔස්තාර් කෙනෙක්. ඌයි බන්දුල ගුණවර්ධන එක වල්ලෙ පොල්. අරගෙන කරන්න කිව්වම හැංගුනා.
ආසයි නේ...!
ඒ කියන්නේ හර්ෂ, අනුරගේ පක්ෂයට එනවද?
කවුරු කියෙව්වත් එකම සෙතයි.. හැබැයි ඊ ළඟ අයවැයට සම්මත වෙන්න පාර්ලිමේන්තු බහුතරයක් නැති බව නම් නිසැකයි.
මොංගල් ගතිය හොදටම වැඩිවෙලා . නරකද බෙහෙත් ටිකක් ගත්තොත්
ඔබතුමා එන්න, අපිත් එක්ක ඉල්ලමු. අපි එකතුවෙලා ජෙප්පන්ට දෙමු... හැඳි ගෑවිලාම යන්න ගේමක්. අපේ 69 තාම තියෙනවා... සද්ද නැතිව බලාගෙන ඉන්නේ. ඔබතුමාත් එන්න 54 ලක්ෂයත් අරගෙන. දෙමු උපරිම. ජෙප්පෝ කුජීතයි...
මම නමි හිතන්නේ නෑ මේ මොංගලි රාළ මාලිමාවට ගනියි කියලා