( කේෂර ගුණතිලක)
මොනරාගල දික්තලාව ප්‍රදේශයේදී පුතා කපමින් සිටි ගසට යටවී පියා මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල දික්තලාව නෙල්ලිකැළේ පාර පදිංචි කේ.එම් ගුණවර්ධන (75) නැමති සිව්දරු පියෙකි.
නිවස අසල තිබූ කොස්ගසක් ඔහුගේ පුතා විසින් කපමින් සිටියදී කඩාවැටුණු කොස් ගසේ අත්තක් පියාගේ හිස මත වැදීමෙන් බරපතළ තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd