
(නිමල් ජයරත්න )
පොළොන්නරුව දියබෙදුම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තුනක දැරියකගේ වම් අතේ වැලමිටේ උඩ කොටස පිලිස්සීමට සම්බන්ධ විසිහතර හැවිරිදි පියකු අත්අඩංගුවට ගත් බව දියබෙදුම පොලිසිය කියයි.
පිලිස්සී තුවාලත් දැරිය දියබෙදුම රෝහලෙන් පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බව පොලිසිය පවසයි.
දැරියගේ මව දියබෙදුම පොලිසියට මේ පිලිබදව පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද දියබෙදුම පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ මැති ඇමතියෝ ජනතාවටත් කරන්නේ ඔයිට සමාන දේවල් .හැබැයි උන්ව අත්අඩංගුවට ගන්න කවුරුත් නැහැ