IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘අයවැය සම්පූර්ණ වෙන්න කඹයකුත් දෙන්න‘‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අයවැය යෝජනා ඉදිරිපත් කරද්දී ආණ්ඩුවට එක දෙයක් අමතක වී ඇතැයි ද බදු බරින් පීඩිත ජනතාවට එල්ලෙන්න කඹයෙකුත් දුන්නා නම් අයවැය යෝජනා සම්පූර්ණ බවද සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී අද (13)පැවසීය.

ජනතාවගෙන් පළිගන්න චේතනාවෙන් මේ අයවැය ඉදිරිපත් කර තිබෙනවාදැයි සිතෙන බව කී මන්ත්‍රීවරයා අද අහිංසක දුප්පත් ජනතාව කෙරෙහි වෛරයෙන් ආණ්ඩුව කටයුතු කරන බව පේන්නට තිබෙන බව සඳහන් කළේය.

ගෙවල් ගිනි තැබුවාට වෛරයෙන් මෙහෙම ජනතාවට වද දෙනවාදැයි රාජකරුණා මහතා ප්‍රශ්න කළේය.

මුදල් ආර්ථික ස්ථායි කරන සහ ජාතික ප්‍රතිපත්තිය මාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ අදහස් දක්වමින් රාජකරුණා මහතා මේ බව කීය.

 



අදහස් (7)

‘‘අයවැය සම්පූර්ණ වෙන්න කඹයකුත් දෙන්න‘‘

ක්රිෂ්ණා Wednesday, 13 December 2023 06:41 PM

එවන්නං... කිරි පුතාට

:       6       4

අරවින්ද මොනරවිල Wednesday, 13 December 2023 06:57 PM

මුලින්ම කඹ දෙන්න ඕනෑ වැඩකට නැති විපක්ෂයේ ගොන් හැත්තට...!

:       0       0

abaran Thursday, 14 December 2023 05:52 AM

මෙයාගේ නායකයාගේ වගේම මෙයාගෙත් කුහක කම ඇඟ පුරාම පිරිලා . මේ මිනිස්සු බලයට අවොත් බදු නැතිව කරගෙන යනහැටි ගණන් මිනුම් සහිතව පෙන්නනවා නම් හොඳයි . අනිතිමට කඹ ඕන වෙන්නේ මෙන්න මේ කුහකයෝ රැලට තමයි

:       1       1

සිල්වා Thursday, 14 December 2023 01:38 PM

බදු නැතිව රටක් කරන්න බැරි බව ඇත්ත.ඒ්ත් මෙම බදු පැනවීම නම් වයිර නැතිනම් සයිකො බදු පැනවීමක්.

:       2       2

Perera Thursday, 14 December 2023 06:30 AM

ජනතාවට තවත් කෙලවෙලා, මේ අපතයින් අගමැති ගෙදර පාටියකුත් දාලා සංතෝසෙට

:       0       0

සිල්වා Thursday, 14 December 2023 01:29 PM

කඹවලටත් වැට් ගහල..

:       0       1

Bamunuarachchi Friday, 15 December 2023 03:24 AM

එච්චර මහත කඹ නැහැ .ඔහේගේ නහය විදලා දාන්න සයිස් ලනුවක් නම් එවන්න පුළුවන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site