ගුවන් හමුදාවේ පිරිස් බලය අඩු කරයි
ගුවන් හමුදාවේ ව්යුවහාත්මකව වෙනස් කරමින් 35,000 ක ගුවන් හමුදා පිරිසෙන් 27,000 දක්වා අඩුකර ඇති බවත්, ගුවන් හමුදාවේ පිරිස් බලය වෙනස් කළත් ගුවන් හමුදාවේ කාර්යාක්ෂමතාවය සහ ඵලදායිතාවේ කිසිදු අඩුවක් සිදුව නොමැති බව ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා පැවසීය.