(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම වන අලින්ට අනතුරු කිරීම සඳහා අනවසරයෙන් වැටවල්වලට සහ රැහැන්වලට සම්බන්ධ කරන පුද්ගලයන් පිළිබඳව 1987 ක්‍ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙස එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය වසරේ ඝාතනයට ලක්වූ වන අලි 474 න් 50 ක් පමණ විදුලි සැර වැදීමෙන් මරණයට පත්ව ඇති බවත් එම නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බවත් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වනවිට මේ වගේ අංක කීයක් ලබා දී තිබෙනවාද? ඒ එකකින්වත් පිළිතුරක් නැහැ... කතා කළාම නැතිනම් ලැබෙන පිළිතුර අපි සොයා බලන්නම්... ඉන් එහාට සිදුවෙන දෙයක් නැහැ.
කවදා ඉඳන්ද වන අලින්ට ෆෝන් දීලා තියෙන්නේ කෝල් කරන්න?