(ගයාන් සූරියආරච්චි )
කොරතොට, කඩුවෙල ප්‍රදේශයේ බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා පැහැරගෙන ගොස් වෙඩි තැබීමට භාවිතා කල යතුරු පැදියේ ලියා පදිංචි අංකයට අදාල හිමිකරු සහ මෙම යතුරු පැදිය භාවිතා කරන ලද පුද්ගලයින් දෙදෙනෙකු මහර දළුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි .
ලියා පදිංචි අංකයට අදාල විස්තර වාර්ථාවට අනුව එම අංකයට අදාල හිමිකරු සහ මෙම යතුරු පැදිය භාවිතා කරන ලද දෙවොලපොළ සහ කඩවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක් සහ 45 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු බව විශේෂ කාර්ය බලකාය කියයි .
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නවගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd