
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ජෝන් කෙරී (John Kerry) මහතා අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී පැවැත්විණි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව මෙම හමුව සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ජනාධිපතිතුමනි... අගය කරමු රට වෙනුවෙන් කරන සේවය...!
අ... සාගලත් ගිහිල්ලා. ස්විට්සර්ලන්තයේ ශීත සෘතුවනේ...
යනඑන ගමන් හම්බවෙලා කථා කරන එකට විශේෂ හමුවක් කියන්නේ ...!
මෛත්‍රී නෝනාව අත ඇරලා දාලාම වගේ...
අයවැයෙන් වෙන් කරපු සල්ලිවලට අමතරව තව ලක්ෂ 2000 පරිපූරක ඇස්තමේන්තුවක් දාගෙන ඕක තමයි මෙයා කරන්නේ. වටේ ගිහින් පින්තූර ගන්නවා. අපේ රටේ ඉන්න සමහර කාලකණ්ණි මේවාට හුරේ දානවා.
සාගල නම් බලන්නේ මෙයාගෙන් කොහොමද කොමිස් කුට්ටියක් කඩාගන්නේ කියලා වගේ...