කටුනායක-කොටුව බස් වර්ජනය අවසන්
කටුනායක සිට ගමන් ආරම්භ කරන මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ - කොටුව අතර ධාවනය වන සුඛෝපභෝගී සහ සාමාන්‍ය බස් රථ , ජා - ඇළ - කොටුව , මාර්ග අංක 188 රද්දොළුගම - කොටුව සහ මාර්ග අංක 240/3 කටුනායක - මීගමුව සාමාන්‍ය සේවා බස් රථ සිය වර්ජන වෘත්තීය ක්‍රියාමාර්ගය අද (03) අවසන් කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ලැම්බට් මධුරගේ මහතා පැවසීය .