ලාංකිකයන් 4ක් නේපාලයට ගෙන්වා හෝටලයක හිර කරලා විදේශ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ශ්‍රී ලාංකික ජාතිකයන් සිවු දෙනකු නේපාලයට ගෙන්වා ගෙන ප්‍රාණ ඇපයට ගත් පාකිස්තාන ජාතිකයන් සිවු දෙනකු අත් අඩංගුවට ගත් බවත් ඔවුන් ප්‍රාණ ඇපයට ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් සිවු දෙනාද ආරක්ෂිතව මුදාගත් බවත් නේපාල පොලිසිය පවසයි. 08 April 2024
ණය නොගෙවන්න ලංකාවට 2028 තෙක් ඉඩ ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය ආපසු ගෙවීම 2028 වසර තෙක් අත් හිටුවීමට නිල ණය හිමියන් කණ්ඩායම සමග කළ සාකච්ඡා අවසාන අදියරේ තිබෙන බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය වාර්තා කළේය. 08 April 2024
නව විදුලිබල පනතට කැබිනට් අනුමැතිය නව විදුලිබල පනතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද (8) පස්වරුවේ ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 08 April 2024
මියන්මාරයේ සිටින ශ්‍රී ලංකිකයන් බේරා ගැනීම අවිනිශ්චිතයි මියන්මාරයේ මියවඩි ප්‍රදේශයේ පරිගණක අපරාධ බහුලව සිදුවන වහල් කඳවුරු වල සිරවී සිටින ඉතිරි ශ්‍රී ලාංකිකයන් 48 දෙනා මුදා ගැනීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි එරට මිලිටරි ජුන්ටාව ප්‍රකාශ කර තිබෙන බව තානාපති ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 08 April 2024
පාර්ලිමේන්තුවේ 57කගෙම 60 පැනලා තරුණයන්ට නිදහසේ දේශපාලනය කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 08 April 2024
මත් ජාවාරමක් මෙහෙයවු යුවළ කෝටියක බඩු සමඟ මාට්ටු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක් මෙහෙවන සැකකාර යුවළක් හා එයට සම්බන්ධ සැකකරුවන් 12 ක් සමග නවීන පන්නයේ මෝටර් රථයක් හා යතුරුපැදී අටක් ලක්ෂ 10 ක හෙරෝයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය කියයි. 08 April 2024
විද්‍යාපීඨවලට අයදුම්පත් බාර ගැනීමේ කාලය දීර්ඝ කරයි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් බඳවාගැනීම සඳහා අයදුම්පත් බාර ගැනීමේ දිනය මෙි මස 10 වැනිදා දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 08 April 2024
උත්සව කාලයේ රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ වැඩසටහනක් රාමසාන් උත්සවය සහ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ වැඩසටහනක් සියලුම බන්ධනාගාරවල ලබන 11, 12 සහ 13 යන දිනවල ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 08 April 2024
චන්ද්‍රිකා ශ්‍රීලනිප සාමාජිකයෙක් නොවෙයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් නොවන බවත් එතුමිය පසුගිය කාලයේ නව ලංකා නිදහස් පක්ෂය කියන පක්ෂයේ වැඩකටයුතු කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් නීතිඥ සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතා අද (8) පස්වරුවේ පැවසීය. 08 April 2024
ටවර් ක්‍රේන් බක්කියක් කඩා වැටෙයි කොල්ලුපිටිය ඇලෝ ඇවිනිව් ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ටවර් ක්‍රේන් යන්ත්‍රයේ බක්කිය කඩා වැටීමෙන් දේපළ රැසකට හානි සිදුවී ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි 08 April 2024
වියළි කජු - ඉඟුරු තොගයක් කන්කසන්තුරෙන් අල්ලයි නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ වියළි කජු කිලෝග්‍රෑම් 50 ක් සහ වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 205 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් සහ ත්‍රීරෝද රථයක් භාරයට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. 08 April 2024
’’මෛත්‍රී පත්වීම් ලිපි අත්සන් කලේ පිට උඩ තියලා’’ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ සංවිධායක ධුර සඳහා සමහරුන් පත් කළේ පුද්ගලයින් ගැන හරි වැටහීමකින් හෝ දේශපාලන මණ්ඩලයක අනුමැතිය මත නොවෙි යැයි ද ඔහු සමහරුන්ට සංවිධායක ධුර දුන්නේ ඔවුන්ගේම පිට උඩ තබා පත්වීම් ලිපියට අත්සන ගසා බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 08 April 2024
ගම්පහ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට ගම්පහ කටුගස්තර දී නාඳුනන පුද්ගලයකු සිදුකළ වෙඩිතැබීමකින් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 08 April 2024
ඇඟළුම් බසය ප්‍රපාතයට හගුරන්කෙත සිට ලූල්කඳුර දක්වා ඇගලුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් ලූල්කදුර විදුහල ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් බස් රථයේ ගමන්ගත් ඇගලුම් සේවිකාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇත. 08 April 2024
සිසුවකුට පහරදුන් ගුරුවරයා අත්අඩංගුවට වවුනියාව සුන්ධරපුරම් ප්‍රදේශයේ පාසලක දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට අමානුෂික අන්දමින් පහරදුන් බව කියන ගුරුවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත බව ඉච්චන්කුලම් පොලිසිය සදහන් කරයි. 08 April 2024
ඡන්ද දෙකම එකට තියන්න නීතියෙන් ඉඩක් නෑ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම එකට පැවැත්වීමට හැකි නීතිමය පසුබිමක් රටේ නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පැවසීය. 08 April 2024
කල්පැන්න ලක්ෂ 50 ක ක්‍රීම් අතුරුගිරියෙන් අල්ලයි රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා කල්ඉකුත් වූ රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් අතුරුගිරිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පැවසීය. 08 April 2024
අනුර - සජිත් විවාදය ගැන හරිනි අදහස් දක්වයි කතා පැවැත්වීම හැර විවාද කිරීමේ ඉතිහාසයක් සජිත් ප්‍රේමදාස මහතා සතු නොවන නිසා ඔහු විවාදයකට තල්ලු කිරීම පක්ෂය ඇතුලෙන්ම ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයක්දැයි සැක සිතෙන බව ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ත්‍රිකුණාමලයේදී පැවසුවාය. 08 April 2024
ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධීයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (8) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධී බවත් එම නීති විරෝධී ක්‍රියාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් මාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසීය. 08 April 2024
උතුරු - නැගෙනහිර අවතැන් මධ්‍යස්ථාන වසා දමයි යුද සමයේ උතුරු හා නැගෙනහිර අවතැන්වූවන් රඳවා සිටින සියලුම සුබසාධන මධ්‍යස්ථාන මෙම වසරේදී වසා දමන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 08 April 2024
කළුතර රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකයින්ට පහරදීලා කළුතර උතුර ගල්පාත රජයේ රෝහලට කඩා වැදුණු පුද්ගලයකු සෞඛ්‍ය කාර්ය සහයකයන් දෙදෙනකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුමකින් පහරදී තුවාල සිදු කර ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි. 08 April 2024
තේ පර්යේෂණායතනයට නව සභාපතිවරයෙක් ශ්‍රි ලංකා තේ පර්යේෂණ ආයතනයේ නව සභාපති ධුරයට නීතිඥ තුසිත අලුත්පටබැඳිගේ මහතා පත් කර තිබේ. 08 April 2024
රිය අනතුරින් සංගීත ශිල්පියා මරුට අනුරාධපුර පාදෙණිය ඒ 28 ප්‍රධාන මාර්ගයේ තලාව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තලාව පොලිසිය පවසයි. 08 April 2024
ආර්ථික කාරක සභාවේ සභාපති පත්වෙයි ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඒකමතිකව තේරී පත් විය. 08 April 2024
කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනතා අයිතියට කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහලින් ඉදිකරන ලද ගුවන් පාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) ජනතා අයිතියට පත් කළේය. 08 April 2024
පොහොට්ටු ලොක්කෝ හෙට රැස්වෙති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (9) රැස්වීමට නියමිතය. 08 April 2024
ගස්බැඳ සිටි පුද්ගලයා මිය ගියැයි හිමිනමක්-ග්රාමාරක්ෂක අත්අඩංගුවට මහනුවර ගැටඹේ දිය කපනාතොට පන්සලේදී පුද්ගලයකුට පහරදී ගස් බැඳ සිටියදී ඔහු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ නායක හිමිනම සහ ග්රාමාරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි . 08 April 2024
අන්තිම කැමැත්තට කමිටුවක් මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයකුගේ අවසන් කටයුතු කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 08 April 2024
එජාපය රැක ගත් දෙලක්ෂ පනස්දාහට ස්තූතියි ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස ඩී.බී. විජේතුංග ජනාධිපතිවරුන් සමඟ පක්ෂය ආරක්ෂා කරමින් එක්සත් ජාතික පක්ෂයෙන්ම අග්‍රාමාත්‍ය ධූරයට පත්ව රටේ නායකත්වය කරා තමා පැමිණියේ එජාප පරපුරක උරුමය සමඟ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 08 April 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026