වැට පැන්න කොස්තාපල්වරිය ගෙදර කිරිබත්ගොඩ පොලීසියේ රාජකාරි කරමින් සිටියදී තනිකඩ භට නිවාසයේ නාන කාමරයක් වෙත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගෙන්වාගෙන විනය විරෝධී ක්‍රියාවක් සිදු සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කළ බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි. 14 November 2023
’’අයවැයෙන් අපිව ඩිස්නිලන්තයට රැගෙන ගියා’’ මේ වන විට ලංකාවේ පවුල් ලක්ෂ හයකට වඩා විදුලිය විසන්ධි කර තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා(සජබ)අයවැය විවාදය අරඹමින් පාර්ලිමේන්තුවේදී පැවසීය. 14 November 2023
ෂාරුක් ඛාන් ලොව ධනවත්ම නළුවන් අතරේ ලොව ධනවත්ම නළුවන් 10 දෙනාගේ ලැයිස්තුවේ මුල් නළුවන් සිවු දෙනාගෙන් කෙනකු වන්නේ බොලිවුඞ් රජු ෂාරුක් ඛාන් බව විදෙස් මාධ්‍ය පවසයි. 14 November 2023
පාස්කු සිද්ධියේ වන්දි ගෙවූ හැටි ගැන ඇමතිගෙන් මැතිසබයට වාර්තාවක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට නියම කෙරුණු රුපියල් කෝටි 31 ක වන්දි මුදලින් දැනට ලැබී ඇත්තේ රුපියල් තුන්කෝටි හැට අට ලක්ෂයක් පමණක් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (14) පැවසීය. 14 November 2023
’’මට කවුරුත් නෑ’’ තමා සියලු දෙනා වෙනුවෙන් පෙනී සිටින නමුත් තමා වෙනුවෙන් පෙනී සිටින්න කිසිවකුත් නැතැයි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 14 November 2023
ගාසා පාලනය හමාස් සංවිධානයෙන් ගිලිහිලා දිගින් දිගටම එල්ල වන හමුදා ප්‍රහාර හමුවේ, හමාස් සංවිධානයට ගාසා තීරයේ පාලනය අහිමිවී ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් පවසයි. 14 November 2023
ධීවරයෙක් මුහුදට වැටී අතුරුදන් මසුන් මැරීම සදහා බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් සිටී ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇති බව කළුතර ධීවර පරීක්ෂක කාර්යාලය සදහන් කරයි. 14 November 2023
උද්ධමනය අඩුවුණේ ගිය අවුරුද්දේ අයවැය නිසයි රටේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවුණේ 2023 අයවැය ලේඛනය සාර්ථකව ක්‍රියාත්මක වූ නිසා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද ( 14) පැවසීය. 14 November 2023
අයවැයෙන් ටොම් පච එපා රජය පසුගිය 2023 වසර අයවැයේ යෝජනා 77න් 69 ක් මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (14) පැවසීය 14 November 2023
ස්ට්‍රෝබෙරි වැව්වොත් වසරකට ඩොලර් 117600 ආදායමක් අපනයනය පදනම් කර ගත් ස්ට්‍රොබෙරි වගාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දී ඇත. 14 November 2023
දෙපිරිසක ගැටුමෙන් තරුණයෙක් මරුට තලවකැලේ, හොලිරූඩ් තේ කර්මාන්තශාලව ප්‍රදේශයේදී තරුණයන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් තරුණයන් තිදෙනෙකු දරුණු කැපුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. 14 November 2023
මහල් නිවසින් වැටි දරුවා රෝහලේ බොරැල්ල සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලින් වැටී සිසුවකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි. 14 November 2023
බෙංගාල බොක්ක ආශ්‍රිතව කැලඹිලි ස්වභාවයක් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින ආශ්‍රීත පහළ වායුගෝලයේ කාලඹිලි ස්වභාවයට තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 November 2023
ජවිපේ ඉල්විරු සමරුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල්මහ විරු සමරුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදි අද සවස පැවැත්විණි. 13 November 2023
බස් කොන්දොස්තරට කළුතරදී කඩු ප්‍රහාරයක් දෙනෝ දාහක් දෙනා බලා සිටියදී කළුතර නගර මධ්‍යයේ පුද්ගලයකුට කඩුවකින් පහරදී කපා කොටා බරපතළ තුවාල සිදුකල පුද්ගලයකු සොයා පරීක්ෂණ සිදුකරන බව කළුතර දකුණ පොලිසිය පවසයි . 13 November 2023
ආණ්ඩුවේ මන්ත්‍රී පිරිසකගෙන් කතානායකට පැමිණිල්ලක් සමගි ජන බලවේගයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතාට පාර්ලිමේන්තු සභාගර්භයේදී අසත්‍ය සහ ද්වේශ සහගත ලෙස චෝදනා එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ ඔහුට උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 24 දෙනෙක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් බාර දෙමින් අද (13) ඉල්ලීමක් කළහ. 13 November 2023
’සුරංගනා කතා වැඩක් නැහැ’ මෙවර අයවැයට ඇතුළත් කර ඇත්තේ පසුගිය අයවැයේ අඩංගු බොහෝ කාරණා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 13 November 2023
දිස්ත්‍රික්ක හයකට නායයාමේ අනතුරු නිවේදන දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 36 කට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (13 ) සවස නිකුත් කරනු ලැබ තිබේ. 13 November 2023
‘ජනපතිගේ අයවැය පාලකයන්ට දිව්‍ය ලෝකයක් ‘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අයවැය යෝජනාවලිය තුළින් පාලකයන්ට දිව්‍ය ලෝකයත් ජනතාවට අපායත් පෙන්වා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ප්‍රකාශ කලේය. 13 November 2023
ක්‍රිකට් ඇමැති සීමිත විරෝධතා ගොනු කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර ඇති අතුරු නියෝගය විසුරුවා හරින ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අභියාචනාධිකරණය හමුවේ සිය සීමිත විරෝධතා ගොනු කරනු ලැබ ඇත. 13 November 2023
ඩයනාට දුන් තීන්දුව විවේචනය කළ ඕෂලට එරෙහිව පැමිණිල්ලක් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එරෙහිව ගොනු කොට තිබූ රිට් පෙත්සම සම්බන්ධ තීන්දුව විවේචනය කිරීමෙන් සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා විසින් අධිකරණයට අපහාස සිදු කරන ලදැයි සඳහන් කරමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා දඬුවම් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා අභියාචනාධිකරණයට පැමිණිල්ලක් සිදුකර ඇත 13 November 2023
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට (14) ආරම්භ කෙරේ. 13 November 2023
හිටපු අගමැති කැමරන්ට විදෙස් ඇමැති ධුරය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට සූදානම් වන අතර, නව විදේශ ලේකම් (විදෙස් ඇමැති) ලෙස එම ධුරයට හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ඩේවිඩ් කැමරන්ගේ නම යෝජනා කර තිබේ. 13 November 2023
’’මෙවර අයවැයෙන් ජනතාවට සහන නෑ’’ මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය. 13 November 2023
කෝටියක අල්ලසක් ගන්න ගිය මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිට ඇප ව්‍යාපෘතියක් වෙනුවෙන් අනුමැතිය ලබාදීම සදහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක අල්ලස් මුදලක් ඉල්ලූ බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් පතිරගේ මහතා රුපියල් 25,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (13) නියෝග කළේය. 13 November 2023
මැතිවරණ ජයට වඩා මට ලොකු රටේ ජය බංකොලොත් රට යළි ප්‍රකෘතියට පත් කිරීමේ මහා දුෂ්කර ව්‍යායාමය මෙවර අය වැය මඟින් ඉදිරිපත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කතාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද (13)පැවසීය. 13 November 2023
‘පෞද්ගලික බස් කර්මාන්තයට අයවැයෙන් සහන නෑ ‘ පෞද්ගලික බස් කර්මාන්තය සඳහා මෙවර අයවැයෙන් කිසිදු සහනයක් හිමි නොවූ බව බස් රථ සංගම් පවසති. 13 November 2023
ජලයට පෙරළුණු ලොරියෙන් යකඩ ටොන් පහක් උස්සලා ගංවතුරට අසුවූ ගම්පහ - ජාඇල මාර්ගයේ ගමන් කරද්දී පෙරළුණු යකඩ ප්‍රවාහනය කළ ලොරියේ තිබූ යකඩ ටොන් පහක් සහ ඔක්සිජන් සිලින්ඩර් හතක් කිසියම් පිරිසක් සොරාගෙන ගොස් ඇතැයි ලොරිය රථයේ හිමිකරු පවසයි. 13 November 2023
ක්‍රිඩා ඇමැති සීඅයිඩියට යයි තමන්ට එල්ල ව ඇති ජීවිත තර්ජන ඇතුලු ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (13) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 13 November 2023
බඹරගල කන්දට යටවූවන් සොයා මෙහෙයුම් බලංගොඩ ගවරන්හේන බඹරගල කන්ද නාය යාමෙන් වැහින්තැන්න ගම්මානයේ නිවසක සිටියදී පස් යට මිහිදන්වී ඇති බවට සැකකරන එකම පවුලේ සිව් දෙනෙකු සොයා යුද හමුදාව සහ පොලිසිය ගම්වාසීන් එක්ව තවමත් මෙහෙයුම් සිදු කරමින් සිටිති. 13 November 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026