(ඉන්දිකාරාමනායක) 

මෙරට  භාවිතා නොකරන නිෂ්පාදිත රටක් හඳුනාගත නොහැකි පිස්තෝලයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. 

මෙම සැකකරු සන්තකයේ පිස්තෝලයක් ඇති බවට ලද තොරතුරකට අනුව මෙම සැකකරු සන්තකයේ පිස්තෝලයක් ඇති බවට ලද තොරතුරකට අනුව සිදුව උතුර ප්‍රදේශයේදී ඊයේ ,(9) විශේෂ පොලිස්‌ කණ්ඩායමක් මගින් පිස්තෝලය සමඟ මොහු අත්අඩංගුවට ගෙන ඇත. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බේස්ලයින් පාර සීදුව උතුර පදිංචි (34) හැවිරිදි "මාමියා " නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි 

අපරාධ කොට්ඨාශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.