
( බී.ජි. චතුරංග )
නීති විරෝධී අයුරින් ඇත් දල යුගලක් ළග තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පන්සල් වත්ත, ඇල්ලකට්ටුව අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ලද තොරතුරකට අනුව සිදු කල වැටලීමකදී ඇත් දල යුගල සමග සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම සැකකරු සන්තකයේ තිබී සොයා සොයා ගත් දළ යුගලේ දිග සෙන්ටිමීටර් 37.3 සහ 37.5ක බවත් පොලිසිය සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd