
(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ ගැටුමකින් තුවාල ලබා නරා හේන්පිට හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා නිවස බලා ගොස් ඇත.
රෝහලින් පිටව ගියත් නිවසේ සිට තවදුරටත් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බව රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවසීය.
එම රැස්වීමේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග ඇති වූ ගැටුමකදී ගුණතිලක රාජපක්ෂ මහතාගේ පාදයකට බරපතල තුවාල සිදුවිය.
එම පාදයකට පැය තුනකට ආසන්න කාලයක් වැය කරමින් ශල්‍ය කර්මයක්ද පසුගියදා කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු බල්ලෝ හපා ගත්තට උන්ට අවුල් නෑ, මොකද උන් ඔක්කොටම පිස්සු.
හමුදා රෝහලට ගිය වියදම් ගෙවන්නේ කවුද?
කෝ මහින්දානන්දට නීතිය ක්‍රියාත්මක කලාද? ආණ්ඩු පක්ෂය නියෝජන කරන ඔබට මෙහම අසාධාරණය කලා නම්, රටේ සාමාන්‍ය ජනතාවට කොතරම් අසාධාරණ වෙනවා කියල දැන් ඔබට වටහා ගත හැකි. දැන්වත් තේරුම් ගන්න ඔබ දැන් ඉන්න තැන ගැන.
මේ පොහොට්ටුවාව ඇහුවෙත් මේ සිද්ධියෙන් පස්සෙයි. දැන් ඉතිං ලිස්සලා වැටුණා කියලා තමයි කියන්න වෙන්නේ…. නැත්නම් මයිනාගෙන් විසුමක් වෙන්නේ නැහැ. අලුත් ආණ්ඩුවෙන් පෙන්ෂනුත් නෑ කාර් පර්මිටුත් නෑ බාර් පර්මිටුත් නෑ…. ස්වීප් විකුණන්න තමයි වෙන්නේ….
මේ තක්කඩි වැඩ කරන උන්ගේ මුහුණෙන්ම උන්ගේ පව්කාරකම පේනවා
කුකුල් චමින්ද වගේ ගූනන්ද පොලිසිය කුදල් ගියේ නැද්ද? කුඩුවේ හිටපු උන් ගැහුවේ නැද්ද? මිරිස්කුඩු බල්ලා තාම නිදැල්ලේ නේද? මේක ලංකාව ද?
ගුණතිලක තමුසෙලා එකතුවෙලා හදපු ආණ්ඩුවෙන්ම තමුසේ ගුටි කෑවා නේ. කෝ හදපු ආණුඩුවේ ලෝ එක. තවත් ඕක පස්සේ යන්ඩ ලැජ්ජ නැද්ද ගුටි කාලත්.