
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහ කොමසාරිස්වරයකු, තානාපතිවරියක සහ අමාත්‍යාංශ ලේකම්වරයකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලබාදි ඇත
ඒ අනුව කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස යූ. එල්. එම්. ජවුහාර් මහතාගේ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස (ආචාර්ය) සුලක්ෂණ ජයවර්ධන මහතාගේ යෝග්‍යතාවය පරීක්ෂා කළ උසස් නිලතල පිළිබඳ කාරක සභාව එම තනතුරු සඳහා ඔවුන් පත් කිරීම යෝග්‍ය බවට නිර්දේශ ලබා දී ඇත.
මීට අමතරව, ඊජිප්තවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස කටයුතු කරන එම්.ඊ.එම්. ජෝසප් වෙනින්ගර් මහත්මිය රුමේනියාවේ ශ්‍රී ලංකා නව තානාපතිවරිය ලෙස පත් කිරීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය හිමිවී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd