
(යොහාන් භාසුර)
දුම්රියෙන් ප්‍රවාහන කිරීමට කැළණිවැලි මාර්ගයට එවූ පාර්සල් දුම්රිය රියදුරු වර්ජනය හේතුවෙන් ප්‍රවාහනය කිරීමට නොහැකි වීමෙන් ලොරි රථ යොදාගෙන ප්‍රවාහනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ලොරි රථ යොදාගෙන බේස්ලයින් පාර දුම්රිය ස්ථානයේ සිට අවිස්සාවේල්ල දක්වා එම පාර්සල් ප්‍රවාහනය කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd