අවි දැරූ අතට දිවි මඟක් පෙන්වයි තුවක්කු අතට ගත් අඳුරු අතීතය අමතක කර මේසන් හැන්ද ලඹය, යතුකැටය, කියත වැනි උපකරණ අතට ගෙන සමාජයට වැඩදායි වැසියන් ලෙස සියලූ ජන කොටස් සමග සො 30 September 2011
බෝනියෝ සත් සාමාජික රග්බි තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම බදුන ශූරතාව දිනාගනී මැලේසියාවේදී පැවති ආසියානු බෝනියෝ කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේ බ`දුන ශූරතාවය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම සමත් විය. 30 September 2011
ඉන්දීය යොවුන් කී‍්‍රඩකයෝ ශී‍්‍ර ලංකාව කඩුලූ 1 කින් පරදවති ඉන්දියාවේ විසාකාපට්ටම්හිදී පැවැත්වෙන වයස 19 න් පහළ සිවුකොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහ ඉන්දිය පිල අතර පැවැති තරගයෙන් සත 30 September 2011
සය සාමාජික කණ්ඩායමේ නායකත්වය කපුගෙදරට හොං කොං නුවරදී පැවැත්වෙන අන්තර්ජාතික සය සාමාජික කි‍්‍රකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස චාමර කපුගෙදර පත්කර තිබේ. එ 30 September 2011
දොම්පේ ටයරුත් පුළුස්සති දොම්පේ පොලිසියට පහරදීමේ සිද්ධියෙන් පසු එතැනින් ඉවත් කැරුණු ගැමියෝ එහි සිට කිලෝමීටර තුනක් ඈතින් දෙකටන හන්දියේද, මූකලාන හන්දියේ ද, ක 30 September 2011
නියං හමාරේ මල් තුහින පස් මාසයක පමණ නියඟය හමාර කරමින් මහා ඔයට අද මිනිත්තු විස්සක් තිස්සේ පැවැති වැස්ස සමග මල් තුහින ද වැටුණේය. 30 September 2011
පා වැසුම් හොරේ බහලූවෙන් පනී ඩුබායි සිට අඩි 40ක කන්ටේනරයකින් ව්‍යාජ ලිපිනයකට එවූ රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනා සපත්තු කුට්ටම් 20000ක් රේගු මධ්‍යම බුද්ධි අංශය 30 September 2011
අකුණ කන්දත් ගිනි තියයි ගල් පර්වතයකට වැදුණු අකුණකින් බලන්ගොඩ ගලගම හාගල හෙක්ටෙයාර් තිහක් පමණ දැවී විනාශ වී ගිය බව බලන්ගොඩ අඩවිවන නිලධාරී අජිත් ජයසිංහ මහතා 30 September 2011
පටිය නැත්නම් පටි රෝල් ඉංග්‍රීසි අක්ෂරය යටතේ ලියාපදිංචි වූ කාර් සහ ද්විත්ව කාර්ය වාහන රියැදුරන් සහ ඉදිරිපස අසුනේ ගමන් කරන්නන් සෙනසුරාදා (1) සිට ආසන පටිය ප 30 September 2011
තනිවම ජිවත්වී තනිවම යයි නාවලපිටිය ගලබඩවත්තේ උප තැපැල් ස්ථානාධිපති එම්.ජී.ජී. බිසෝමැණිකේ මහත්මිය ගෙළ කපා මරාදමා ඇතැයි නාවලපිටිය පොලිසිය කියයි. තනිවම ජිවත්ව 30 September 2011
දොම්පේ සිද්ධියට රහස් පොලිසිය කැඳවයි අත්අඩංගුවට ගත් තරුණයකු දොම්පේ පොලිසියේදී මිය යෑමෙන් පසුව පොලිසියට ගිනි තබා එහි දේපොළට හානි කිරීම ඇතුළු කරුණු ගැන පරීක්ෂණයක් පවත්ව 30 September 2011
දොම්පේ ගින්න නිවයි හමුදාවත් කැඳවයි දොම්පෙ පෙලිසියේ ගින්න හටගෙන පැයකට පසු බියගම නිදහස් වෙළෙඳ කලාපයෙන් පැමිණි ගිනි නිවන රථය ගැමියන්ගේ විරෝධතා මත හරවා ගෙන යෑමට සිදු විය. 30 September 2011
ගීතාංජන මෙන්ඩිස් කී‍්‍රඩා වෛද්‍ය ආයතනයෙන් ඉවතට? ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ක්‍රීඩ 30 September 2011
අපේ රටට කීර්තියක් දුන් රන්වල ජන ගී කණ්ඩායම ලෝකයේ රටවල් 28ක සහභාගිත්වයෙන් චීනයේ පැවැති ජනගී කණ්ඩායම් තරගාවලියේ දී හොඳම ප්‍රාසාංගික කණ්ඩායමට පිදෙන සම්මානය දිනාගැනීමට රන්වල ප 30 September 2011
අද මෙගා රැල්ල කලාවේ රසය නැති කරලා ඔහු මේ දිනවල තිරගත වන ”ගාමනී” චිත්‍රපටය හරහා පේ්රක්ෂකයන්ට නොමැකෙන මතකයක් ඉතිරි කරමින් තම රංගන කෞෂල්‍ය විදහා පායි. සෑම සිකුරාදා 30 September 2011
දොම්පෙ පොලිසියේ ගින්නක් ප්රකෝපකාරී පිරිසක් දොම්පේ පොලිසියට ගිනි තැබූ බව මින් මඳවේලාවකට කලින් වාර්තා විය. තුන් හාර දහසක පිරිසක් එහි සිටින බවත් ගින්නට පොල 30 September 2011
ඝාතනයට එරෙහිව ගමම නැඟිටියි කරන්දෙණියේ දී ඝාතනයට ලක්වූ දොස්තර ප්‍රසාද් ජයසිංහ උපන් ගමේ රෝහලට මුල්ම පත්වීම ලබා සිටියේය. ඉතාම අඩු මුදලකට පෞද්ගලික වෛද්‍ය සේවය ක 30 September 2011
ධීවරයා අකුණින් මරුට වාහල්කඩ වැවේ මාළු වාඩියකට අකුණක් වැදී ධීවරයකු මියගොස් තවත් ධීවරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව හොරොව්පතාන පොලිසිය කියයි. මාස ගණනාවක් ප 30 September 2011
දොම්පේ පොලිසියට ප්‍රහාරයක් සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකු මියයෑමේ සිද්ධියකින් පසුව දොම්පේ පොලිසිය වටකළ දහසක් පමණ ප්‍රදේශවාසිහූ එහි වාහ 30 September 2011
ලංකා කර්තෘට පොලිස් ඇප ලංකා පත්‍රය මුද්‍රණය කරමින් සිටිය දී එහි පිටපත් විසි දහසක් ද සමග එහි කර්තෘ චන්දන සිරිමල්වත්ත ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් පොලි 30 September 2011
දොස්තර වෙඩි තබා මරයි කරන්දෙනිය බොරකන්ද රජයේ රෝහලේ කාර්ය භාර වෛද්‍ය ප්‍රියන්ත ප්‍රසාද් රණසිංහ (40) බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඔහුගේ පෞද්ගලික සායනයේදී වෙඩි 30 September 2011
අගවිනිසුරුවරිය කොටි ගුවන් පථයෙන් බසී ශිරාණි බණ්ඩාරනායක ශී‍්‍ර ලංකාවේ අගවිනිසුරුවරිය අද (29) වවුනියාවේ හා කිලිනොච්චියේ දිසා අධිකරණ විවෘත කළාය. අගවිනිසුරුවරිය සමග කිලිනො 29 September 2011
පී සී දෙන්නා රිමාන්ඩ් බීමත්ව සිටි දෙදෙනකු පොලිස් ජිප් රියකට නංවා ගැනීමෙන් පසුව ඔවුන් සතුව තිබූ රුපියල් හය දහසක් පැහැර ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් මිරි 29 September 2011
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට විශාල සංචිතයක් අවශ්‍යයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ අනාගතය සඳහා ක්‍රීඩකයන් 25 ක, 30 ක පමණ විශාල සංචිතයක් පවත්වාගෙන, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ආරක්ෂා කරගනිමින් තරු 29 September 2011
පින්තූර මැකුවත් බේරෙන්න බැරිවේ බි්රතාන්යයෙන් අද පිටුවහල් කළ පිරිස අතර සිටි කල්මුණේ වැසියකු සැකපිට අත්අඩංගුවට ගත් රහස් පොලිසිය ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට න 29 September 2011
ඉසිපතන - ත්‍රිත්ව අවසන් මහා තරගය හෙට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය, නෙස්ලේ සමාගමේ ‘මයිලෝ’ පූර්ණ අනුග්‍රහයෙන් සංවිධානය කරන ‘ජනාධිපති’ කුසලාන වයස 20 න් පහළ අන්තර් පාසල් පි 29 September 2011
හෙළ උරුම කට්ටිය ආදර්ශය දෙයි කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කරන ජාතික හෙළ උරුමයේ සාමාජිකයෝ වත්කම් බැරකම් ප්‍ර 29 September 2011
සමස්ත ලංකා වයස 10 න් පහළ ටෙනිස් තරගාවලිය හෙට ඇරැඹෙයි ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සහ ආදී ආනන්දීය ක්‍රීඩා සමාජයේ ටෙනිස් කමිටුව එක්ව මෙහෙයවන සමස්ත ලංකා අන්තර් පාසල් වයස 10 න් පහළ ටෙනිස් තරගාව 29 September 2011
හැර දා ගියේ යළි නොඑන්නයි සරණාගත රැකවරණ ලැබ බි්රතාන්යයේ නතරවීමට හැකිදැයි අධිකරණය දක්වා ගොස් පැරැදී සිය රටට පිටුවහල් කැරුණු දමිළයන් 27 දෙනකුගේ ද, සිංහලයන් 1 29 September 2011
සියයට 80ක් කැමැත්ත දීලා පළාත් පාලන ආයතන 23 සඳහා තැපැල් ඡන්දය දුන් මුල් දිනයේ සියයට 80ක් පමණ ඡන්දය ප්‍රකාශ කැර තිබූ බව තැපැල් ඡන්ද නිරීක්ෂකයෝ පවසති. 29 September 2011
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026