සංගක්කාරගෙන් (101*) අලංකාර ශතකයක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (28) තේ පානය සඳහා තරගය නතර කරන විට 28 December 2011
ඉන්දියා ධීවරයෝ 29ක් ලංකාවට ගසා ගෙන එති ඉන්දියා ධීවර යාත්‍රා හතක් ශ්‍රී ලංකා මුහුදු තීරයට ගසාගෙනවිත් අතරමං වී සිටිය දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන ඇතැයි ඉන්දි 28 December 2011
රූං කියා යන බස්රිය මේන් බලාපන්... දක්ෂිණ අධිවේගී මාර්ගයේ ජනවාරි පළමුවැනිදා සිට ධාවනය කිරීමට නියමිත සූඛෝපභෝගී බස්රථවල රියැදුරන්ට ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම කො 28 December 2011
විභාග ප්‍රතිඵල නිවැරැදි කරනු! උසස් පෙළ විභාග ප්‍රතිඵල අත්හිටුවා නැවත සමීක්ෂණ කැර නිවැරැදි ප්‍රතිඵල ලබා දෙන්නැයි කියමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ලය 28 December 2011
උපන් හැටියේ වැරැදි පටවයි මාතර මහ රෝහලේදි උපන් දික්වැල්ල කෝන්දෙනියේ බිළිදකුට මාතර උප්පැන්න විවාහ හා මරණ රෙජිස්ටාර් කාර්යාලයය වැරැදි හතක් සහිත උප්පැන් 28 December 2011
ශ්‍රී ලංකාව ලකුණු 235 ක් ඉදිරියෙන් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (28) දිවා විවේකය සඳහා තරගය නතර කරන 28 December 2011
වැඩිහිටියනි මේ අහන්න හිංසාවන් නවත්වන්න ළමා අයිතිවාසිකම් රැක දෙන ලෙස ඉල්ලමින් මඩකළපුවේ සිංහල, දෙමළ හා මුස්ලිම් දරුවෝ අද මඩකළපුව නගරයේ පා ගමනක් ගියහ. සිංහල, දෙමළ ඉංග්‍රීසි භ 28 December 2011
මුලතිව් ප්‍ර සභා දෙකක ඡන්දය කල් යයි මුලතිව් දිස්ති‍්‍රක්කයේ පුදුකුඩුඉරිප්පු හා මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාවල ඡන්ද විමසීම ලබන මාර්තු 10 දක්වා කල්දමා ඇතැයි මැතිවරණ 28 December 2011
ගින්දර වතුර නොදත් දරුවා ගින්දරින් පුළුස්සයි හපුතලේ තංගමලේවත්තේදී පහරදී ගිනි පෙනෙල්ලකින් පිළිස්සීමෙන් තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලැබූ සිවු හැවිරිදි දරුවකු අද අලූයම 28 December 2011
ගිලන් රියක් - ලොරියක් හැපී රියැදුරෝ රෝහලේ ගිලන් රියක් සහ ලොරියක් ඇල්ල සිව්මං හන්දියේදී ගැටී පෙරැළිමෙන් රියදුරන් දෙදෙනා තුවාල ලබා රොහල් ගත කළ බව වැල්ලවාය පොලීසිය කියයි මො 28 December 2011
තරුණියට අතවර කළැයි සුළු සේවක අත් අඩංගුවට දඹුල්ල රෝහලේ විදුලි සෝපානයකදි තරුණියකට අතවර කළැයි සැකපිට රෝහලේ සුඵ සේවකයකු අත් අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය කියයි. අතක සැත්කමකට ර 28 December 2011
තංගල්ල ප්‍රා සභාපති 6 තෙක් රිමාන්ඩ් තංගල්ල මැඩිල්ලේ දී බ්‍රිතාන්‍ය පුරවැසියකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් 27 December 2011
ශ්‍රී ලංකාව ලකුණු 177 ක් ඉදිරියෙන් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හී කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය ව 27 December 2011
වෙලගෙදර (52/5)- හේරත් (49/4) දකුණු අප්‍රිකාව 168 කට සීමා කරති චානක වෙලගෙදරගේ (52/5) සහ රංගන හේරත්ගේ (49/4) විශිෂ්ට පන්දු යැවීම නිසා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හී කිංග්ස්මේඞ් ක්‍රීඩාං 27 December 2011
තංගල්ලේ සභාපතිට රැඳවුම් නියෝගයක්? තංගල්ල මැඩිල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය පුරවැසියකු ඝාතනය කළැයි සැකපිට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ පෞද්ගලික ලේකම් ද නීතිඥයකු ම 27 December 2011
ජන අරගල දෙන්නා ඉල්ලා උසාවි යයි ජනතා විමුක්ති පෙරමුණේ කැරළි පාර්ශවයේ ජන අරගල සාමාජිකයින් දෙදෙනකු වන කූගන් මුරුගනාදන් හා ලලිත් කුමාර් වීරරාජ් උසාවියට ඉදිරිපත් ක 27 December 2011
සුද්දා කනක් සපා කයි කොළඹ තරු හෝටලයදී ශ්‍රී ලාංකිකයකුගේ දකුණු කන සපා කෑල්ලක් කඩා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කොළඹ කොටුව මහේස් 27 December 2011
රුසියා තානාපති කාර්යාලයේ ගින්නක් කොළඹ මල්පාරේ රුසියා තානාපති කර්යාලයයේ ඇති වූ ගින්නක් කොළඹ නාගරික ගිනි නිවන අංශයෙන් නිවා දැමීය. කිසිවකුටත් අනතුරක් වී නැත. 27 December 2011
දකුණු අප්‍රිකාව කඩුලූ 3 ට 100 යි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හී කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ද 27 December 2011
කොරියා උසාවියක් ලාංකිකයාගේ ඇඟ බදී දකුණු කොරියාවේ ක්වැන්ජු නගරයේ සංගීත ප්‍රසංගයක් නැරැඹීමට ගිය ශ්‍රී ලාංකික තරුණයෙක් 13 හැවිරිදි කොරියා දැරියක් බලහත්කාරයෙන් ස්පර්ශ 27 December 2011
ජවිපේ කැරැලි කණ්ඩායම තහනම් නියෝගයක් ඉල්ලයි ජනවාරි පළමුවැනි දා තිස්සමහාරාමයේ දෙබරවැව දී පැවැත්වීමට නියමිත ජනතා විමුක්ති පෙරමුණු මහා සම්මේලනයට තහනම් නියෝගයක් නිකුත් නොකිරීම 27 December 2011
දොස්තර සංගමය වැඩ වැරුමකට සැරැසේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය විසින් පත් කැරුණු විශේෂඥ කමිටු වාර්තාව ලබන 31 වැනි දාට පෙර ඉදි 27 December 2011
තංගල්ල වැල්ල හිස් තංගල්ල මැඩිල්ල හෝටලයක නත්තල් සාදයෙන් පසුව බ්‍රිතානය පුරවැසියෙකු මරා දැමිමත් සමග විදේශ සංචාරකයෝ තංගල්ල හැර ගියහ ඉද හිට හෝ සංචාරක 27 December 2011
රුහුණු සිසු පිරිසක් අදත් වීදි බසිති අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල අවලංගු කර නිවැරැදි ප්‍රතිඵල දෙන්නැයි රුහුණු විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය වැල්ලමඩමේ දී අද (27) දහව 27 December 2011
දකුණු අප්‍රිකානු පිල කිසිවකු නොදැවී 15 යි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හී කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ද 27 December 2011
ශ්‍රී ලංකා පළමු ඉනිම 338 යි සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර ඩර්බන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (27) ශ්‍රී ලංකා පිල 27 December 2011
තිලාන්ගෙන් ශතකයක් දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර ශතකයක් ලබා ගැනීමට සමත්විය. ත 27 December 2011
සිරින්ජර් නැතිව අපුර රෝහලට අමාරුයි අනුරාධපුර මහා රෝහලේ සිරින්ජර් හිඟයක් පවතින බව රෝහලේ ආරංචි කියයි. 1,3,5, 10, 20, 50 සී.සී. ප්‍රමාණයේ සිරින්ජර් හිඟය උග්‍ර බව කියති. මේ නිසා ඩෙංගු 27 December 2011
“උගත් පාඩම් කොමිසම සිංහලයා අමතක කරලා“ උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ ලොකුම අඩුපාඩුව සිංහලයා ගැන කතා නොකිරිම බව හෙළ උරුමය කියයි එහි ලේකම් පාඨලි චමපික ඇමැති කොළඹ පැවැති 27 December 2011
සුනාමි බේබි 81 මුදට හරි ආසයි 2004 දෙසැම්බර් 26වැනි දින කල්මුණෙදි සුනාමියට අසුවී දින 52 අතුරුදන්ව සිටි බේබි 81 නමින් ලොව පුරා ප්‍රසිද්ධ වූ අභිලාෂ්ගේ වසස ද සුනා 27 December 2011
යළි පන්නරය ලැබූ කැනඩා චීන සබඳතා තීරුබදු තර්ජන සහ භූදේශපාලනික නොසන්සුන්තා මධ්‍යයේ, බටහිර රටවල් ඇතුළු ලොව පුරා බොහෝ රාජ්‍යයන් පුරෝකථනය කළ හැකි ස්ථාවරත්වයක් වෙනුවෙන් චීනය දෙසට හැරෙමින් පවතී... 13 March 2026