රිය අනතුරින් දෙන්නෙක් මරුට කටුවන අඹගස්ආරේ දී බසයක් හා යතුරු පැදියක් ගැටී යතුරු පැදියේ ගිය දෙදෙනාම මිය ගිය බව කටුවන පොලිසිය කියයි. 16 July 2012
පොල්ගොල්ලෙන් මහවැලියට කාරයක් වැටිලා? මහවැලි ගඟේ පොල්ගොල්ල ජලාශය අසල මාවිල්මඬින් මහවැලි ගඟට කාරයක් වැටුණු බව ප්‍රදේශවාසීහු කියති. අද උදේ 9.30ට මේ සිද්ධිය වාර්තා විය. යුද හම 16 July 2012
තව 65කට ඕස්ටේ්රලියා යන්න බැරිවේ ත්‍රිකුණාමලය කඹුරුපිටියෙන් බහුදින ධීවර යාත්‍රාවක නැගී ඕස්ටේ්රලියාවට යන්නට ගිය 65 දෙනකු අද අලූයම නැගෙනහිර මුහුදේදී අත්අඩංගුව 16 July 2012
මඟුල් ගෙදර කෑම කෑ ගමම රෝහලේ මඩකලපුව කොත්තිගාපුල මගුල් ගෙදරක රාත්‍රී ආහාරය විෂ වීමෙන් පෙරවරු 10.30 වනවිට 325 දෙනකු පමණ මඩකලපු රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. පා 16 July 2012
ලක්ෂ 40ක රන් සමග ගැහැනු දෙන්නා රේගු දැලේ රුපියල් 40 ලක්ෂයක රන් කැබිලි 21ක් දකුණු ඉන්දියාවට රැගෙනයාමට තැත් කළ කොළඹ ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව රේගු 15 July 2012
මුත්තයියා මුරලිදරන් - ඕස්ටේ්රලියානු බිග් බෑෂ් තරගාවලියට අත්සන් කිරීමෙන් පසු ‘‘ ඕස්ටේ්රලියාවේදී තරග වාරයක් ක්‍රීඩා කිරීමේ අවශ්‍යතාවක් මට තිබුණා. ඕස්ටේ්රලියානු ‘බිග් බෑෂ්’ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය 15 July 2012
මහේල ජයවර්ධන - පල්ලෙකැළේ ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය හඹා යාම අතහැරීමෙන් පසු ”අවසාන ඕවර 15 දී අප ඉලක්කය කරා යාමට සූදානමින් හිටියා. මා කඩුල්ලේ රැඳී සිටියා නම්, අපේ ඊළ`ග පිතිකරුවා වශයෙන් එවන්නට සිටියේ තිසර පෙරේරාය 15 July 2012
බ්‍රෙට් ලී - අන්තර්ජාතික කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමෙන් පසු ‘‘අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කිරීමත් සමග මගේ උරමත පැටවිලා තිබුණු ලොකු බරක් සැහැල්ලූ වුණා වගේ දැනෙනවා. පසුගිය 15 July 2012
තංගල්ල කප්පම්කරු රිමාන්ඩ් හක්මන සිට අවුත් තංගල්ලේදී කෙළෙසීමට ලක්වූ දැරිය විසින් තංගල්ල නාගරික මන්ත්‍රී අංජන ලියනගේ හඳුනා නොගනු ලැබීම සඳහා ඔහුගේ බිරියගෙන් 15 July 2012
”පලාගල මරුවා” ගමෙන් යයි වසර අටක් තිස්සේ ගල් කිරියාගම හොල්ලාගෙන ගැමියන් අට දෙනකු පමණ මරා දමා ගෙවල් විසි පහක් පමණ කැඩූ ”පලාගල මරුවා” දින හතරක දුෂ්කර මෙහෙයුමක 15 July 2012
රාළහාමි ගංජත් අදී ගංජා කිලෝ දෙක හමාරක් රැගෙන මිරිස්වත්ත හඹුරුගලට යමින් සිටි බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් ඌරගස්මන්හන්දිය පොලිසිය විසින් සැකපිට අත 15 July 2012
පොන්සේකාට රාගම බැසිලිකාවෙන් ආසිරි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා රාගම තේ වත්තේ බැසිලිකා දේවස්ථානයට පැමිණ මීසම පාලක ප්‍රියා ජයමාන්න පියතුමාගෙන් ආසිරි ලබා ගත්තේය. 15 July 2012
සිතුල් පව්වටත් තව පන්සලකටත් නිදන් හොරු පනිති. ඓතිහාසික සිතුල්පව්ව පූජා භූමියට අයත් ආකාස චෛත්‍යයයේ ධාතු ගර්භය ද වීරකැටියේ පීල්ලවල පුරාණ ටැම්පිට විහාරයේ පිළිම වලට ද නිදන් හොරු හා 15 July 2012
බර්මින්හැම් පන්සලේ පිරිත් පින්කම. ලන්ඩනයේ බර්මින්හැම් බෞද්ධ විහාරයේ වාර්ෂික සර්වරාති්රක පරිත්‍රාණ ධර්ම දේශනය භික්ෂුන් වහන්සේලා විසි නමකගේ සහභාගිත්වයෙන් පැ 15 July 2012
කලාකරුවන්ගේ පවුල් අවුල් කියන්නේ ලොකු බොරුවක් දුව දීගෙක යනදා තාත්තා ලියූ සෙනෙහසේ ලිපිය.... දුවට මවක මිස යැයි කියූව ද දියණියක් වඩාත් සමීප පියෙකුට බව බොහෝ දෙනා පවසන දෙයකි. ඒ දියණිය දී 15 July 2012
අභයගිරි සළපතල මළුවෙන් මතුවූ අගනා පුරාවස්තු අනුරාධපුරයේ ඓතිහාසික අභයගිරිය ස්ථූපයේ සළපතල මළුව හා පේසා වළළු ආශි‍්‍රතව දැන් සිදුකෙරෙන සංරක්ෂණ කටයුතුවල දී පුරාවස්තු බොහෝමයක් 15 July 2012
මහනුවර - නාවික - ලයන්ස් හයවැනි සතියේ ජය ලබයි අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හයවැනි සති අන්තය යටතේ පැවැති තරග තුනකදී මහනුවර ක්‍රීඩා සමාජය, නාවික හ 15 July 2012
බංග්ලාදේශ කාන්තා කි‍්‍රකට් පිල පුහුණුකිරීමට ඕෂදී වීරසිංහ යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහාය දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඕෂදී වීරසිංහ මහතා බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහ 15 July 2012
රිය අනතුරින් 11 රෝහලට ගාල්ල දඩල්ලේදී ලංගම බසයක් හා වෑන්රියක් ගැටී භික්ෂූන්වහන්සේලා සිවු නමක් ඇතුළු 11 දෙනෙක් තුවාල ලදහ. 15 July 2012
දෙබරවැව කඩ හයක් ඉවරයි දෙබරවැව වෙළෙඳ සංකීර්ණයේ අද අලූයම ඇති වූ ගින්නකින් යකඩ බඩු කඩයක් ඇතුළු කඩසාප්පු හයක් දැවී ගියේය. විදුලි කාන්දුවීමක් මීට හේතු වන්නට ඇ 15 July 2012
රජ රටට පමාවී වැසි ලැබේ. රජරට නියඟය නිමා කරමින් අනුරාධපුරය හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට වැසි ලැබී ඇත. අද අළුයම වනවිට පොලොන්නරුවට මිලි ලීටර 15 July 2012
යාපන රතු ලූනු ගෙඩියට දකුණේ ලොකු ඉල්ලූමක් යාපන රතු ලූනුවලට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ඉල්ලූමක් පවතී. රතු ලූනු කිලෝවක් රුපියල් 55-60ත් අතර තොග මිලකට අලෙවි කැරෙයි. අනෙකුත් ර 15 July 2012
පොළොන්නරුවට අයිස් වැසි පැය පහක වැසි හා අයිස් වැසි සමග හමාගිය සැඩ සුළඟින් දිඹුලාගල, තමන්කඩුව හා හිඟුරක්ගොඩ ගෙවල් 60කට පමණ හානි සිදුවිය. ග්‍රෑම් සියයේ දෙසීයේ 15 July 2012
හිරේ ඉඳන් පොලිස් වෙසින් කප්පම් ඉල්ලලා දහතුන් හැවිරිදි බාලවයස්කාර දැරියක කෙලෙසීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල නාගරික මන්තී‍්‍ර අංජන ලියනගේ සඳුදා (16) පැවැත්ව 15 July 2012
මැරයෝ හොරගොල්ලේ ගෙවල් කඩති කොළඹ පෞද්ගලික සමාගමක් නිට්ටඹුව හොරගොල්ලේ ඉදි කරගෙන යන නිවාස 350 වැඩ බිමට ඇතුළු වූ විසිදෙනකුගෙන් යුත් මැර කල්ලියක් අත්අඩංගුවට ගැනීම 15 July 2012
දුමින්දගෙ සම්බන්ධිරණ ලේකම් රිමාන්ඞ් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධිරණ ලේකම් නන්දන ලොකුබරණ අනුරාධපුර මහේස්ත්‍රාත් ර 15 July 2012
හිරකාර හිමි නමගේ කුටියෙන් මත්පෙති පොලිස් නිල ඇඳුම් එළියට. පාතාලය හා සබඳකම් පැවැත්වීම් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මිගෙට්ටුවත්තේ සුමිත්ත ගාලූ දිසාවේ හිටපු සංඝන 15 July 2012
කබරයා ගොවියාගේ කන කඩා ගනී. රූපවාහිනිය බලමින් සිටි හැත්තෑහැවිරිද ගොවියකු කබරයකු සමග සෑහෙන වේලාවක් පොර බදා කනෙන් කෑල්ලක්ද අහිමි වී රෝහල් ගත කරනු ලැබ සිටියි. එක 15 July 2012
තව සීයකට ඕස්ටේ්රලියා ගමන වරදී පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු 109 දෙනකු රැගත් යාත්‍රා දෙකක් ඕස්ටේ්රලියාව බලා යමින් සිටියදී වාලච්චේන මුහුදු තීරයේදී අත්අඩංගුවට ග 15 July 2012
ඕස්ට්‍රේලියා ගමන හලාවතින් නවතී එක් අයෙකුගෙන් රුපියල් නවලක්ෂය බැගින් ගෙන ඕස්ට්‍රේලියාවට මුහුදු මගින් යැවීමට සිටි 18 දෙනෙකුද, ජාවාරම්කරුවන් බව කියන දෙදෙනෙකුද ත්‍රී 15 July 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026