සංචාරක පොලිස් නිලධරයකුගේ මුවාවෙන් චීන ජාතිකයකුගෙන් රුපියල් 3000ක් ඉල්ලූ බව කියන උදේෂ් කුමාර ගමගේ නම් පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රුපියල් 50000ක ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබීය.
ගාලු මුවදොරදී හමුවූ එම පුද්ගලයා සංචාරක පොලීසියේ බව කියූ නිසා ඔහුගේ උපදෙස් මත ත්‍රීරෝද රියක් කුළියට ගත් බවත්, ඒ වෙනුවෙන් ඔහු රුපියල් තුන්දහසක් ඉල්ලූ බවත් චීන ජාතිකයා කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් කොන්ඩෙ කපාපු චීනෙක් කියලා හිතන්න ඇති.(නදී)
සංචාරකයින්ගෙන් වැඩිපුරම ගසාකෑම් සිදුවන්නේ ආසියාතික රටවලයි. (නි)