2009 මඩකලපුවේදී මියගිය කොටි සාමාජිකයන්ගේ පවුලේ සාමාජිකයන්ට නිවසක් තනාදීම සඳහා යුද හමුදාවේ 16 වැනි ජාතික ආරක්ෂක බල මුළුව අම්පාර චවලකඩේදී අද මුල්ගල් තැබීය. තුන්වැනි කාර්ය සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් හරේන් පෙරේරා හා 631 වැනි බළ සේනාධිපති කර්නල් ප්‍රියන්ත ගමගේ ආරාධිතයෝ වූහ. නිවස තැනීම සඳහා රුපියල් හය ලක්ෂයක බරපැන එම රෙජිමේන්තුවෙනි. මාසයකින් නිවස තනා අවසන් කිරීමට නියමිතය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගිය හා සහජීවනය කියන්නේ මෙයයි. අනුන්ට ලැබෙන දෙය ගැන හූල්ලන්න එපා. (නදී)
බ්‍රිගේඩියර් මහත්තයෝ, කොටින්ගේ බිමි බෝම්බ සහ වෙඩිවරුෂා වලින් මියගිය සොල්දාදුවන්ට ප්‍රමුකත්වය දීලා ඔවුන්ගේ දරුවන්ගේ පවුල් සදහා නිවාස ඉදි කිරීම ආරම්භ කලා නම් තමයි අගේ.(නදී)
රණවිරුවන්ට අපේ උපහාරය ! මේවා ජාත්‍යන්තරයටත් පෙන්වන්න....(ස)
ලංකාවටම නෙමෙයි ලෝකෙටම උතුම් ආදර්ශයක්.(නදී)
අපි ඔබ ගැන ආඩම්බර වෙනවා.(නදී)
උත්තම වැඩක් (දී)
කොටින්ටත් අපේ සිංහල මිනිස්සු අනුකම්පා කරනවා. ඒත් කොටි රටට මහ විනාශයක් කළා. ඇයි මේ ගෙවල් මියගිය රණවිරුවන්ගේ පවුල් වලට දෙන්නේ නැද්ද? කොටි ඩයස්පෝරුවෙන් අපේ අයට ගෙවල් දෙයිද මේ වගේ. ඕනාවට වඩා අනුකම්පාවත් හොද නැහැ.(නදී)
කොටි කියන්නේ තොත්ත බබාලා නෙමෙයි. ගෙවල් දොරවල් නැති රණවිරු පවුල් රණවිරු වැන්දඹුවන් කොපමන සිටිනවාද? ඒ අයට ගෙවල් හදා නොදී කොට්යන් බිහිකල අයට ගෙවල් හදා දෙන්නේ මේ අය මනුස්සකම උතුරා ගිය අයද?(නදී)
මෙය බුදුදහමට අනුකූල ඉතා උතුම් ක්‍රියාවක්. (නි)
ගාමිණී හරි. එතනින් පටන් ගනිමු. (නි)
අපේ මනුස්සතම ලෝකෙටම පෙන්නන් පුළුවන් මේ වගේ වැඩවලින්. (නදී)
ආමි එකේ තව කීදාහක් ඉන්නවද ඉන්න හිටින්න තැන් නැතුව. (නි)
මේ කරන දෙයෙහි යටි අරමුණක් මට පේනවා. හැබැයි එහෙම අරමුණක් තිබේ නම් මම මෙම වැඩයට මෙන්ම එම අරමුණටද පක්ෂයි. (නි)
ගෙවල් නැති හමුදාවේ අයටත් ගෙවල් හදලා දෙන්න. (නි)
මේ දේ ඇයි ලෝකයා නොදකින්නෙ, ලක් හමුදාව ලෝකයටම ආදර්ශක්.(නදී)
මගේ උත්තමාචාරය.(නදී)
රණවිරුවනි! ඔබට සදා නය ගැතියි. මගේ උත්තමාචාරය මෙන්න.(නදී)