ති‍්‍රකුණාමලයේ පුල්මුඩේ ප‍්‍රධාන මාර්ගයේ තිරියායේ අඩි පහළොවක පෙදෙසක් අද රාති‍්‍රයේ ගිලා බැසීම නිසා එහි ගමනා ගමනය නැවතිනි. ඒ අසළින් යාන් ඔය ගලා බසියි. 



ති‍්‍රකුණාමලයේ පුල්මුඩේ ප‍්‍රධාන මාර්ගයේ තිරියායේ අඩි පහළොවක පෙදෙසක් අද රාති‍්‍රයේ ගිලා බැසීම නිසා එහි ගමනා ගමනය නැවතිනි. ඒ අසළින් යාන් ඔය ගලා බසියි. 



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට මෙහෙම වුනේ ඇයි. කවිද වගකියන්න ඕනේ.(නදී)
හරි, හරි 10% යක් පාලමට. ඉතුරු 90% ට මොකද වුනේ නියලා කොන්ත්‍රාත්කරුගේ ගෙදරට ගිහිව් බලන්න.(නදී)
මේවා අපේම වැරදි. අපි දැනගන්න ඕනේ හරි මිනිහව හරි තැනට පත්කරගන්න.(නදී)
කොන්තරත්කරුට වඩා ඕක අදික්ශනය කරපු ඉන්ජිනේරුතුමා අල්ල ගන්නයි ඕනෙ..(ස)
පාර නෙමෙයි පාලමයි කඩා වැට්ලා තියෙන්නේ. පේන විදියට ඕක හදලා තියෙන්නේ මේ මෑතකදි වගේ. ඕක හදපු කොන්ත්‍රාත් කාරයව හොයාගන්න පුළුවන්නේ. ඒයාගේ වියදමින් නැවත හදන්න කියන්න.(නදී)
අපරාදේ අළුත හදපු පාරක් නේද?(නදී)
අනේ අම්මෝ මිනිස්සු බයනැතිව යන හැටි.(නදී)
ඕකට වගකිව යුතු කොන්ත්‍රාත්කරුටයි, දේශපාලකටයි නිසි දඩුවම් දෙන්න. (නි)
කාපට් දාපු පාරවල් නේද.? කොන්ත්‍රාත් කරු අත්අඩංගුවට ගත යුතුයි.(නදී)
බොහොමයක් කාපට් පාරවල් දැන් විනාශ වෙන්න පටන් අරන්. (නි)
ගිලා බැහැලද? ෆයිල් නොගහා කණු වලට කොන්ක්‍රීට් දාලා අධික වතුර පාරට පාදම එහා මෙහා වෙලාද? මොනවා වුණත් විපතදි පිහිටවෙන සෙබලුනි, ඔබට ස්තුතියි. (නි)
මේක හැදුවේ 2009 නේද? (නි)
පාර විතරක් ගිලාබැහැලා බේරුණොත් ඇති මේ රටම ගිලා නොබැස. (නි)
2009 නෙමෙයි ඊයේ හැදුවත් වැඩේ බාලනම් මෙහෛම කඩා වැටෙන එක සුවර්.(නදී)
කිලෝ මීටරයකට මිලියන දහයක් කොමිස් ගහනකොට ගිලා බැහැලා නතර වුනොත් ඇති.(නදී)
ආසියාවේ ආශ්චර්යයනේ ආයුබොවන්ඩ! (නි)
හරිදේ හරියට ප්‍රමිතියට කලා නම් අදත් පාලම හොදට තියෙනවා. කවුද මේවට වග කියන්න ඕනේ. බලන්නකෝ සුද්ද හදපු පාරවල් තාමත් හොදට තියෙනවා.(නදී)
සුද්දාගේ හොර බොරු නැහැ. එයාලගේ ප්‍රමිතිය කාටවත් ගන්න බැහැ. (නි)
ඉක්මනින් ගොඩ නගන හැමදේටම වෙන්නෙ ඔය දේ තමයි. (නි)
වසන්ත ඔයාට සුද්දමනේ ලොකු. අපේ වැඩ වැඩ නෙමෙයිද?(නදී)
හොරවැඩවල ප්‍රතිඵල තමයි ඔය.(නදී)