කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් පිලට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී හෙට (22 වැනිදා) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී ස්ටෙෆෙනි ටේලර්, ඩිනේන්ද්‍රා ඩොටි සහ අනීෂා මොහොමඞ් යන තිදෙනා මූලික කරගෙන ගොඩනැගී ඇති කොදෙව් ශක්තිය බිද දැමීම තම කණ්ඩායමේ මූලික ඉලක්කය බව ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධන පැවසුවාය.
දිවා තරගයක් වන මෙම තරගය හෙට පෙරවරු 9.45 ට ආරම්භ වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංගිරි දඹුල්ලට සාදරයෙන් පිළිගන්නවා. (නි)
රුපවාහිනියේ තරගය විකාශනය කරනවද? (නි)
අපිට දිනන්න පුළුවන්. අපි ඔබ සමගයි.(නදී)
ඇයි දොලවත්තව කැපුවේ. (නදී)