ඩුබායිහිදී ඉන්දුනීසියා සේවිකාවක (21) කෙළසීමට තැත් කළැයි කියන ශ්‍රී ලාංකිකයකුට (30) එරෙහි නඩුව එහි උසාවියක විභාග වෙයි. එම තරුණිය උසාවියට පැවසුයේ අල්මාරියක් අලුත්වැඩියාවක් සඳහා ඉස්කුරුප්පු නියනක් ද රැනෙ ආ ඔහු තමා ඇඳට පෙරළා අතවර කරන්නට සැරසෙද්දී තමා කෑ ගසමින් එළියට පැන සෙසු සේවකයන්ට ඒ පිළිබඳ දැන්වූ බවයි.
උසාවි තීන්දුව ලබන 27 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් පේන්නේ හෙට්ටිගේට හොද අත්දැකීම් තියෙනවා වාගෙයි.(නදී)
ලංකාවේ නම කනවා. (නි)
ඉන්ජෙක්ෂන් එකක් ගහලා රට යවන්න ඕනෑ. (නි)
එවැනි මිනිසුන්ට දඩුවම් කලාට අපි විරුද්ධ නැහැ.(නදී)
නරිත් මිදි තිත්තයි කියලා කිවුවලුනේ. (නි)
ඉස්කුරුප්පු නියන් ප්‍රශ්නයක්! (නි)
මම නම් මෙය පිලිගන්නේ නැහැ. ඉන්දුනීසියානු කාන්තාවෝ කපටියි..(ස)
ඉන්දුනීසියන් ගෑණු නම් විස්වාස කරනන්න නරකයි.(නදී)
අපේ ලාංකිකයින්ට අල්මාරිය ඇතුළ අමතක වුණේ කොහොමද කියන එකයි මට පුදුමේ. (නි)
අනේ මන්දා! මට තේරෙන හැටියට නම් ඕක ඉස්කුරුප්පුවේ ප්‍රශ්නයක් අනේ. (නි)
ඉන්දුනීසියන් කෙල්ලෝ ලංකාවේ කොල්ලන්ට කැමතියි. එයාලා ඔය කියන තරම් කපටි නැහැ. පිලිපීන කෙල්ලෝ නම් ඒ වගේ.(නදී)
ලංකාවේ කොහෙද කියලා ලියලා නැහැ. අම්බලන්ගොඩද?(නදී)
අපේ රටට ඉතින් සොරි ඩොට් කොම් තමයි. (නි)
හැමතැනම මෙහෙම පෙළපාලි... (නි)
මේ වගේ වැරදි සාධාරණය කරන්න නරකයි (දී)
ඩුබායි වල එල්ලන්න ඕනා.(නදී)
ඉන්දුනීසියන් ගැහැණු විශ්වාස කරන්න බැහැ. හොදින් හොයලා බලලා දඩුවම් දෙන්න. (නි)
කතාව ඇත්ත නම් දඩුවම් දියයුතුයි. (නි)
කිසිම සමාවක් දෙන්න හොද නැහැ (දී)
ඕක කරන්න ඔච්චර දුරක් යන්න ඕනෑද? (නි)
අතවර කර නැහැනේ. කෑ ගැහැව්වේ ඇයි.(නදී)
අනේ මන්ද මේ මිනිස්සුන්ට මොනවා කරන්නද කියල? (දී)
අපේ අයට ටික දවසකින් ගිය කාරණය අමතක වෙනවා. (නි)
අයියෝ! ඒ නංගිගේ ගෙදර ඇණයක් ගළවන්න තියෙන්න ඇති. ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ. (නි)
අරාබි රටවල වැරදි වැඩියෙන් කරන්නේ ඉන්දුනීසියානු සහ පිලිපීන කාන්තාවන්.(නදී)
මම නම් මෙය පිලිගන්නේ නැහැ. ඉන්දුනීසියානු කාන්තාවෝ කපටියි. සල්ලි ඉල්ලලා දෙන්න නැතුව ඇති.(නදී)