දිවයිනට නිරිත, දකුණු සහ ගිනිකොණ දෙසින් වන වෙරලට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි ඇති වේ. සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැ. කි. මී. 20 - 40 ක් පමණ වේ.මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයිනට ගිනිකොණ දිග වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ දී මෙම සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහළ යයි. මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයිනට ගිනිකොණදිග ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය විටෙක තරමක් රළු වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd