සේරුවිලට ගුරුන් ඉල්ලා විරෝධය සේරුනුවර මහවැලිගම නවෝද්‍යා පාසලේ ගුරු හිඟයට විසඳුම් ඉල්ලා මවුපියෝ දහසක් පමණ අද දෙවැනි දිනටත් උද්ඝෝෂණය ඇරැඹූහ. පස්දෙනෙක් අට්ටාලයක 17 July 2012
තංගල්ලේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට හය දෙනෙක් හක්මන 14 හැවිරිදි දැරිය කෙළිසීයැයි කියන සැකකරුවන් විසි දෙනා අතරින් පාසල් සිසුවකු ඇතුළු 6 දෙනෙක් තංගල්ල උසාවියට හිර ගෙදර සිට අද උදේ ගෙ 17 July 2012
අගමැති දැන් විශ්‍රාම යෑම හොදයි දී.මු ජයරත්න අගමැති විශ්‍රාම ගතයුතු කාලය හරියැයි උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියෝ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ම 17 July 2012
පී.එච්.අයි. විරෝධයට ලොකු දොස්තරත් එයි. ඩෙංගු මර්ධනයට ගොස් සිටියදී මෝල්ගස් පහරින් මහජන සෞඛ්‍ය පරීක්ෂක මොහොමඞ් පලීල් මහතා මරාදැමීම හෙලා දකිමින් ත්‍රීකුණාමල මහජන සෞඛ්‍ය 17 July 2012
එස්.එල්.පී.එල්. කොන්ත්‍රාත්තුව ගැන බලන්නේ වාර්ෂික ගිවිසුම අත්සන් කළාට පසුවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ (එස්.එල්.පී.එල 16 July 2012
ඉසුරු උදාන එක්දින සංචිතයට කැඳවයි සංචාරක ඉන්දීය පිලට එරෙහිව මේ මස 21 වැනිදා සූරියවැවදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති 15 දෙනකුගෙන 16 July 2012
ජාතීන් අතර අවිශ්වාසය නැති කරන හැටි ජනපති කියයි රජයේ ත්‍රෛභාෂා ප්‍රතිපත්තිය ජාතීන් අතර තිබෙන අවිශ්වාසය දුරලන්නයි. මේ භාෂා ඉගෙන ගැනීම ඉතා වැදගත්. එම භාෂාවලින් අප කතා කරන විට අවිශ්ව 16 July 2012
ගල්ඔය සමාගම හිඟුරානට පණ දෙයි හිඟුරාන සීනි කම්හලේ සීනි නිෂ්පාදනය අත්හදා බැලීමේ මට්ටමින් අද ඇරැඹිණි. ගල්ඔය වැවිලි සමාගම කම්හල යළි ඇරැඹීය. රජයට එහි කොටස් 51කි. 16 July 2012
මයිටාවා හා සටනට විලෝපියෙක් එයි අම්පාරේ පොල් වගාවට හානිකරන මයිටාවන් විනාශ කිරීම සඳහා විලෝපියකු අභිජනන කිරීමේ විද්‍යාගාරයක් අම්පාරේ දී අද (16) විවෘත විය. පොල් සංවර්ධ 16 July 2012
පක්ෂ දෙකකින් රත්නපුරේට නාම යෝජනා සබරගමුව පළාත් සභා ඡන්දය වෙනුවෙන් ලංකා කම්කරු කොංග්‍රසය සහ ලිබරල් පක්ෂය රත්නපුර දිසාපති සුනිල් කන්නන්ගර මහතාට අද නාමයෝජනා බාරදුන් 16 July 2012
කප්පම් කන්න ගිහින් රිමාන්ඩ් රථවාහන කුලියට දෙන ඔබේසේකරපුර ආයතනයකට බලෙන් ඇතුළු වී එහි සේවකයනට පහර දී කප්පම් ගැනීමට තැත්කළ බව කියන පස් දෙනා ලබන 30 වැනි දින තෙක් රිමා 16 July 2012
කටුගේ සැකකරු ළඟ තවත් රන් ගොඩක් කොළඹ ජාතික කෞතුකාගාරයෙන් සොරාගත් බව කියන රන් භාණ්ඩ උණුකර රන් බිස්කට් තැනූ බවට සැකකරන පුද්ගලයා සන්තකයේ තවත් රන් පවුම් 500කට අධික ප්‍ර 16 July 2012
තීන්දුවට එරෙහිව ගස් නැග්ග මිනිහා පොලිස් කූඩුවට දඹුල්ල උසාවියේ නඩුවක තීන්දුවක් පිළිගත නොහැකි බව කියමින් ලලිත් විජේසිංහ නම් පැමිණිලිකරුවෙක් දඹුල්ල උසාවිය ඉදිරියේ ඇහැටු ගසකට නැඟ 16 July 2012
කන්තලේ දොස්තර දෙන්නාට ඇප කන්තලේ රෝහලේ දී ඇති කරගත් ආරවුලක් සම්බන්ධයෙන් එහි වෛද්‍ය අධිකාරි ද තවත් වෛද්‍යවරයෙක් ද රියැදුරෙක් ද කන්තලේ ප්‍රධාන මහේස්ත්‍රාත 16 July 2012
කරුවලගස්සවැව ප්‍රා. සභාපතිට ඇප කළමනාකාර සහකාරවරයකුට බෝතලයකින් පහරදී තුවාල කළැයි කරුවලගස්වැව ප්‍රාදේශීය සභාපති නීල් රූපසිංහට පුත්තල මහේස්ත්‍රාත් හේෂානන්ද මෙ 16 July 2012
බීමත් පියා දුව නිරුවත් කරයි තම විවාහක දියණියගේ ඇඳුම් ගලවා නිරුවත් කළ පියකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා බරපතල වැඩ සහිත මාස තුනක සිරදඬුවමක් න 16 July 2012
හිඟන්නාට ඇප දුන්නත් රිමාන්ඞ් විදේශිකයන් ඇතුළු මහජනයාට කොළඹ ගාලූ මුවදොර පිටියේදී හිරහැර වන ලෙස හැසුරුණු බව කියන යාචකයකු රුපියල් 50,000ක ශරීර ඇපමත මුදා හරින ලෙස කොළඹ 16 July 2012
දෙමළ සන්ධානේ ත්‍රී’මලේට නම්දෙයි නැගෙනහිර පළාත් සභාවේ ත්‍රීකුණාමල ආසනයට දෙමළ ජනතා සංධානය ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයෙන් ත්‍රීකුණාමල කච්චේරියේදී අද නාමයෝජන 16 July 2012
නයිටිංගේල් ප්‍රතිඥාව දෙති (සනත් ගමගේ - හම්බන්තොට සිට) හම්බන්තොට හෙද විදුහලේ හෙදියෝ 50 දෙනෙක් නයිටිංගේල් ප්‍රතිඥාව දෙති. 16 July 2012
රිලවාට ඇති වැඩකුත් නෑ, බැරි වැඩකුත් නෑ (සුදර්ශණී - අනුරාධපුර සිට) අනුරාධපුරයට යන එන වන්දනාකරුවන් ඇතුළු බොහෝ දෙනාට රිලවුන්ගේ හිරිහැර සිදුවේ. පූජා භුමියේ ද සිටින මේ සත්තු වි 16 July 2012
හෙද විදුලි බිල කපන හැටි වෛද්‍ය අධිකාරි කියයි අනුරාධපුර රෝහලේ හෙද නේවාසිකාගාරයේ විදුලි බිල එහි නේවාසික හෙදියන් 89 දෙනා අතර සමසේ බෙදා අය කරන බව රෝහල් අධ්‍යක්ෂිකා දොස්තර අයන්ති කරු 16 July 2012
චරිත හේරත් වැඩ බාරගනී ජනමාධ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් ලෙස චරිත හේරත් මහතා අද සුබ මොහොතින් වැඩ බාරගත්තේය. 16 July 2012
පොල්ගොල්ලට වැටුණු කාරයේ රියැදුරු මරුට මහනුවර මාවිල්මඩ සිට ලේවැල්ල දෙසට දුටුගැමණු මාවතේ ගමන් ගත් මෝටර් රියක් පොල්ගොල්ල ජලාශයට වැටී රිය පැදවූ නයනජිත් විජේකෝන් (36) මහතා මිය 16 July 2012
දිවි පිදුවෝ සැමරෙති බන්ධනාගාර සේවයේ යෙදී සිටියදී මිය ගිය නිලධරයන් සිහිකිරීමේ ”බන්ධනාගාර දිනය” වැලිකඩ බන්ධනාගාරයේදී පුනුරුත්ථාපන හා බන්ධනාගාර ප්‍ර 16 July 2012
කතුන් හා ළමයින් රකින්න ඉතාලි ලාංකිකයෝ එති. ශ්‍රී ලංකාවේ දිනෙන් දින ඉහළ යන ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ වහා නැවැත්වීම සඳහා රජය ක්‍රියා කළ යුතුයැයි ඉතාලියේ මිලානෝ නුවර දරුවන් සු 16 July 2012
ප්‍රා.සභාපති බාරවෙයි කරුවල ගස්වැව ප්‍රාදේශීය සභාවේ කළමනාකාර සහකාර නිලධරයාට බෝතලයකින් පහරදී තුවාල කළැයි සැකපිට පොලිසියට අවශ්‍යව සිටි කරුවල ගස්වැව ප් 16 July 2012
පාලිත ප්‍රනාන්දු නව නීතිපති ශ්‍රී ලංකාවේ නව නීතිපති ලෙස මහින්ද රාජපක්ෂ ජනපති විසින් සරත් පාලිත ප්‍රනාන්දු මහතා පත්කරනු ලැබීය. සංඝරත්නයේ ආශිර්වාද මැද ලිපියට 16 July 2012
කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තු අත්සන් කිරීමේ තීරණාත්මක සාකච්ඡාවක් මාස ගණනක් තිස්සේ දිග් ගැස්සෙමින් යන ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩකයන්ගේ වාර්ෂික ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන 16 July 2012
සංගක්කාර යළිත් ප්‍රසාද ලකුණු 900 ආසන්නයේ පාකිස්තානු පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ලකුණු 490 ක් ලබාගත් කුමාර් සංගක්කාර වසර පහකට පසුව ටෙස්ට් පිතිකරුවන්ගේ අසීරු අභියෝ 16 July 2012
පලාගල හරකුනට දිව බොජුනක් නිසි කල්හි වැසි නොලැබීමෙන් වතර නැති වී කැකිරාවේ පලාගල පීදෙන කුඹුරු මැරී යන්නට පටන්ගෙන ඇත. දැන් ඒ කුඹුරු යායම ගවයන්ගේ ආහාරය බවට පත් ව 16 July 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026