දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී කොදෙව් කාන්තා පිලට එරෙහිව අද (22) පැවැති පළමු එක්දින තරගයේදී ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ තුන් ඉරියව් ක‍්‍රීඩිකාවක් මෙන්ම හිටපු උප නායිකාව ද වන සදමාලි දොළවත්ත ආබාධයකට ලක්වීමෙන් සති දෙකක් පමණ ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවී තිබේ.
පිට දග පන්දු යවන දොළවත්ත යැවූ පන්දුවකට ඇය වෙතට ලැබුණු උඩ පන්දුවක් රැකගැනීමට යෑමේදී වම් අතේ මහපට ඇගිල්ලේ අස්ථි පිපිරීමකට ලක්වී තිබේ.
- යොහාන් භාසුර, දඹුල්ලේ සිට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය.(නදී)