සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයෙන් සංවිධානය කෙරෙන ළමා සංවර්ධන මධ්‍යස්ථාන නේවාසික දරු දැරියන්ගේ නිවාසාන්තර කි‍්‍රඩා උත්සවය 24 වැනි ඉරිදා පෙරවරු 8.30ට නිදහස් චතුරස‍්‍රයේ කී‍්‍රඩා අමාත්‍යංශ පිටියේදී පැවැත්වේ.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් පාලනය කෙරෙන සියලූම මධ්‍යස්ථාන වල දරු දැරියන්ට අමතරව කොළඹ දිස්ති‍්‍රක්කයේ පිහිටි වෙනත් ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල නේවාසිකව සිටින දරු දැරියන්ද මීටර 50, මීටර 75 සහ මීටර 100 යන තරග වලට ඉදිරිපත් කිරීමට නියමිය.
ජනාධිපති ආර්යා ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්‍ෂ මහත්මිය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා සහ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා මෙම උත්සවයේ ප‍්‍රධාන අමුත්තන් ලෙස සහභාගි වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
51
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
846
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ළමා සංවර්ධන මධ්‍යස්ථාන නිවාසාන්තර කී‍්‍රඩා උත්සවය ඉරිදා