දීපව්‍යාප්ත සය සාමාජික සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලියක් මේ මස 23 සහ 24 යන දින වල ඉඳුරුව, කයිකාවල රේවත විදුහල් පිටියේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය ඉඳුරුව, කයිකාවල හෙළමුතු කී‍්‍රඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන අතර ශූරතාව දිනාගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් 25,000 ක්ද අනුශුරතාව දිනාගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් 12,000 ක් පිරිනැමීමටද සංවිධායෝ සූදානමින් සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳ වැඩක් (ස)