යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා යන්නට මිරිස්ස ධිවර වරායට ආ උතුරේ 26 දෙනෙක් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා විසින් රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබූහ.
දරු දෙදෙනෙක් කිතුලම්පිටිය ළමා නිවාසයට යවන ලෙස නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරක් උදවියගේ අදහසුත් ප්‍රසන්න වුනානමි තමයි හොද?(නදී)
උතුරත් කාලා දකුනත් කන්නද එන්නේ.(නදී)