IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොදෙව් කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම කඩුලූ 4 කින් ශ‍්‍රී ලංකාව පරදවයි

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල සහ ශ‍්‍රී ලංකා කාන්තා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (22) පැවැති පළමු තරගයෙන් කොදෙව් ක‍්‍රීඩිකාවෝ කඩුලූ 4 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

කොදෙව් පිල මෙම ජයග‍්‍රහණයත් සමග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණියේය.

ලෝක අනු ශූර කොදෙව් ක‍්‍රීඩිකාවෝ ලකුණු 165 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 38 කදී කඩුලූ 6 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.  

දෙරට අතර දෙවැනි එක්දින තරගය අනිද්දා (24) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.    

ශ‍්‍රී ලංකා කාන්තා පිල  ඕවර 50 යේදී කඩුලූ 9 ක් දැවී 164

(චමරි පොල්ගම්පොළ 16, ප‍්‍රසාදිනී වීරක්කොඩි 13, චමරි අතපත්තු 27, දීපිකා රසාංගිකා 28, ශ‍්‍රීපාලි වීරක්කොඩි 21, ඩිලානි මනෝදර නොදැවී 14, ශාකිරා සෙල්මන් 8/2, ෂෙමනි කැම්බෙල් 13/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල  ඕවර 38 කදී කඩුලූ 6 ට 165

(නටාෂා මැක්ලෙන් 17, ජුලියානා නීරෝ 30, කිෂෝනා නයිට් 36, ඩිනේන්ද්‍රා ඩොටි 43, චමනි සෙනෙවිරත්න 23/2, ශෂිකලා සිරිවර්ධන 41/2)

- යොහාන් භාසුර, දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ සිට..

(ඡයාරූප: ශාන්ත රත්නායක)

චමනි සෙනෙවිරත්න පන්දු යවමින්..


 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

.

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

කොදෙව් කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම කඩුලූ 4 කින් ශ‍්‍රී ලංකාව පරදවයි

රුවන් Friday, 22 February 2013 07:49 PM

ඔහොම යන්. ඉදිරිය සුභයි. (නි)

:       0       0

සමන් Friday, 22 February 2013 09:06 PM

අයියෝ! අ‍පේ අය... (නි)

:       0       0

අනුර Friday, 22 February 2013 05:54 PM

සුභ පැතුම් කොදෙව්වන්ට! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 51 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 846 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site