කරන්දෙණිය රෝහලේ ගිලන් රථ රියදුරු නිමල් ජයසිංහට පසුගිය 19 වැනිදා පහරදීම ගැන පොලීසිය නිසි පරීක්ෂණ නොකරතියි රෝහල් කාර්ය මණ්ඩලය ද, ගැමියෝ පිරිසක් ද රෝහල ඉදිරිපිට අද දහවල් දොළහට පැයක උද්ඝෝෂණයක් ඇරඹූහ.
ගිලන් රථ රියදුරා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබතියිද, අත්අඩංගුවට ගත් අය ඇප පිට නිදහස් කර ඇතැයි ඔවුහු කියති.
රෝහල් ගිලන් රථ සේවය මුළුමනින්ම ඇනහිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රජාත්‍රන්තවාදය නැහැ කිවුවට දැන් කොච්චර බුක්ති විදිනවාද කියලා අපටම දැන් තේරුම් යනවා. අනේ මහතුනි, රෝගින් පිට ප්‍රශ්න පටවන්න එපා. (නි)