උදය කා‍ලයේ දී නැගෙනහිර වෙරළබඩ පුදේශවල ඇතිවය හැකි වැසි ස්වල්පයක් හැරුන විට දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතී.‍

අපරබාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී හෝ බස්නාහිර සබරගමුව සහ දකුණ පළාත් වල ද ස්ථාන කිහිපයක වැසි හෝ වර්ධනය වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශවල තවකාලිකව තරමක තද සුළං ඇති විය හැක.