ඇඹිලිපිටිය නෝනාගම ප්‍රධාන මාර්ගයේ ඇඹිලිපිටිය කාර්මික විදුහල ඉදිරිපිටදී යතුරු පැදියක් හා වැලි පැටවූ ටිපර් රථයක ගැටී යතුරුපැදිකරු ජිවිතකෂයට පත්ව එහි පිටුපස ගමන් කළ තැනැත්තා බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇතිබව ඇඹිලිපිටිය පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයික් පදින කොට පදින කෙනා පරිස්සමෙන් පැදෙව්වත් බස්.ලොරි,ටිපර් එලවන අය බයික් ගනන් ගන්නෙ නැතුව පාර තමන්ගෙ වගේ පදවනවා. අහිංසක මිනිස්සු ජීවිතෙන් වන්දි ගෙවනවා. දරු පවුල් අනාත වෙනවා. .(ස)
ඔය ලොරි යනවා නෙවේ පිඹිනවා.. මම දැකලත් තියෙනවා පුදුම වේගයකින් යන්නේ... බයිසිකල් 3 වීල වලට තමයි ඒකෙන් විපත් වෙන්නේ...(ස)
මේවා බරට බරේ පටවාගෙන යනකොට බ්රේක්/ටයර් වගේම පාරෙ යන පොඩි මිනිහා ගැන සළකන්නෙත් නැහැ. (නි)
අනේ අපේ ට්‍රැෆික් රාළහාමිලා නිදියන වෙලාවටමනේ සේරම වෙන්නේ. (නි)
වැලි ප්‍රවාහනයට බලපත්‍ර තිබිය යුතුයි. බලපත්‍ර ගන්න දේශපාලන සම්බන්ධකම් තිබිය යුතුයි. දේශපාලන සම්බන්දකම් තියෙන අය හොර මැර තක්කඩියන් වෙයි. ඔවුන් වැරදි කිරීමට බිය නැත්තේ ඔවුන් බේරාගැනීමට දේශපාකයින් ඉන්නා බැවිනි. මෙලෙස වැලි ලොරි වලට යටවී මිය ගිය ගනන බෙහෝය. ඉදිරියටත් මෙලෙස මිය යනු ඇත.(නදී)
යතුරුපැදිකරුවන් මේවාට වගකිව යුතුයි. (නි)