IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මිත‍්‍රත්ව කි‍්‍රකට් තරගාවලිය අද - හෙට යාපනයේදී

සනත් ජයසූරිය කි‍්‍රකට් පදනම විසින් වයස අවුරුදු 12 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ සහ 17 න් ඉහළ පිරිමි කණ්ඩායම් වෙනුවෙන් සංවිධානය කරනු ලබන මිත‍්‍රත්ව කි‍්‍රකට් තරගාවලිය අද (23) සහ හෙට (24) දෙදින යාපනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම තරගාවලිය යාපනයේ ශාන්ත ෆැට්‍්‍රක් විද්‍යාලය, යාපනය මධ්‍ය මහා විද්‍යාලය, හින්දු විද්‍යාලය සහ ස්කන්දා විද්‍යලය යන විදුහල් කී‍්‍රඩාංගණ වලදී පැවැත්වේ.
තරගාවලියේ ත්‍යාග ප‍්‍රධානෝත්සවය හෙට (24 වැනි ඉරිදා) ප. ව. 4 ට යාපනය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වේ. මෙම ත්‍යාග ප‍්‍රධානෝත්සවය සඳහා සනත් ජයසූරිය කි‍්‍රකට් පදනමේ සභාපති මෙන්ම ජාතික කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපති වරයාද වන සනත් ජයසූරිය, යාපනයේ ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, ලූතිනන් කර්නල් හරේන්ද්‍ර වීරසිංහ, ලූතිනන් කර්නල් සමිත ඉමදුම යන මහත්වරුන් සහ උතුරු පළාත් කි‍්‍රකට් පුහුණුකරු හිටපු ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩක රවින්ද්‍ර පුෂ්පකුමාර මහතාද සහභාගීවීමට නියමිතය.



අදහස් (0)

මිත‍්‍රත්ව කි‍්‍රකට් තරගාවලිය අද - හෙට යාපනයේදී

දුසන්ත මාතර Friday, 22 February 2013 08:52 PM

සනත්ට අෙප් ප්‍රණාමය! මාතර දිස්ත්‍රික්කයේ ඡාතික පාසල් වල මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

දුමින්ද Friday, 22 February 2013 02:48 PM

මේක හොද වැඩක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 51 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 846 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site