අත්බෝම්බ, ගිනි අවි ඇතුලූ පුපුරණ ද්‍රව්‍ය නිවසක තබාගැනීමට තරුණයකුට අනුබල දුන් බවට සැකකරන භිකෂුවකගෙන් ප්‍රදේශයේ ඓතිහාසික විහාරස්ථානය සහ ගම රැකදෙන්නැයි පනාමුර මිද්දෙනිය පාරේ වලල්ගොඩ හන්දියේ දී උද්ඝෝෂණයක් පැවැත්විය.
කොපුව ගලවනවිට පුපුරායන ලෙස සැකසූ පෑන් බෝම්බයක්, ජීව අත්බෝම්බ දෙකක්, සී4 වර්ගේ පුපුරණ ද්‍රව්‍ය, ගිනි අවියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සහ ඒවා ළ`ගතබාගත් බවට සැකපිට තරුණයෙක් වල්ගොඩදී පසුගිය 17දා පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ වැරදි තියාගෙන අනෙක් අය ගැන හොයන අපේ අර කට්ටිය කෝ අද? (නි)
කරුණාකර චෝදනාවක් කෙරුණු පළියට සංඝ සංහතියටම නින්දා කරන්න එපා. හාමුදුරුවරුන් අතරෙන් කීපදෙනෙක් නරක විදිහට හැසිරුනත් බහුතර සංඝයා වහන්සේලා සිල්වත් ගරුකටයුතු පිරිසක් බව මතක තබාගන්න. (නි)
මෙන්න සහජීවනය.(නදී)
මට මේක කියන්න ඕනෙ කියලා හිතුනා.. බැරිවෙලාවත් මේ වගේ සිද්දියක් වෙන ආගමකට කෙනෙක්ගෙන් වෙලා තිබ්බානන් අර උඩින්ම කොමෙන්ට් දාලා තියෙන්නේ මේක පිලිගන්න බෑ කියලා කියන අය මොනවා කියයිද?(නු)
පැවිදි පුද්ගලයන් වරදට පොළඹවන්නේ ගිහියෝ. පැවිද්දන් මේ වගේ අයගෙන් ප්‍රවේශම් විය යුතුයි..!(නු)
කව්ද මේ තරුණයා. ?(නදී)
වැරදි කරන සුළුතරයක් ඕනෑම ආගමක සිටිය හැකියි. පොලීසිය හරිහැටි ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් බොදුබල සේනා හෝ සිංහල රාවය වැනි රටට දැයට ආගමට ආදරයක් ඇති පිරිසක් හෝ මැදිවී මේවා නවත්වන්න ක්‍රියා කරනවානම් අපි අගේ කොට සළකනවා.... (නි)
කව්ද දන්නේ මේ වගේ ඇත්ත නැත්ත? (දී)
හරියට හැමදේම ගැන හොයල බලනකම් තීරණයක් ගන්න බැහැ (දී)
මොනවද මේ වෙන්නේ? (දී)
බෞද්ධාගම බේරාගන්න ඕනෑ පළමුව හාමුදුරුවන්ගෙන්. (නි)
කෝ අපේ බොදු බල සේනාව? (නි)
බොදු බල සේනාව යනු අපේ ජාතිය, ආගම ආරක්ෂා කිරීමට ඇති සංවිධානයක්. (නි)
අපි අනෙක් ආගම් අන්තවාදීන් ගැන වගේම බෞද්ධ වෙසින් ඉන්නා පාපතරයනුත් ඉවත් කර, සසුන පිරිසිදු කළ යුතුයි. මින්පෙර චීවරයට නිගාදෙමින් බීමත්ව හැසිරුණු, ලිංගික අපචාරකම්වල යෙදුන, දාමරිකකම්වල යෙදුන අයට බොදු බලසේනා සහ ත්‍රෛනිකායික නායකතුමන් ගත්තු පියවර කුමක්ද? අපි පිරිසිදු කිරීම අපෙන්ම අරඹමුද? (නි)
අප රට රක දෙන්න සුරිදුනි කතරගම (දී)
කෝ අපේ සේනාව? (නි)
යන්න එපා පොලිසියට. කියන්න අපේ සේනාවට. (නි)
මේ වැඩ එච්චර හොද නැහැ (දී)
මේක සේනාවට කියලා වැඩක් නැහැ. (නි)
සංඝයා වහන්සේලා හරි මැදිහත්ව ආගම රැකගත යුතුයි. (නි)
අනේ ඉතින් හාමුදුරුවෝ කොහොමද සසරින් එතෙර වන්නේ? (නි)
පන්සල් වල ඔවැනි දේවල් තිබීම වරදක්ද? (නි)
ඇත්තටම කෝ දැන් හැමදේටම කෑගහන කට්ටිය? (නු)
ලංකාවට ගිය කලක්..!(නු)
බුදුහාමුදුරුවන් තුන් වරක් වැඩි රට??? (නි)
අයියෝ බුදුදහමට යන කලක්.. (නු)
බුදුන් තුන්වරක් පාදර්පර්ෂ කළ රටකට වෙලා තියෙන දෙයක්..!(නු)
සාධු... සාධු... සාධු...! (නි)
ඔන්න හාමුදුරුවරුන්ගෙත් හැටි. (නි)
ආගම්වලට ප්‍රචාරය දෙනවා වැඩියි..!(නු)
තමන්ගේ ඇහේ පොල් පරාළ පේන්නේ නැතිව අනුන්ගේ කෙන්දටත් කෑ ගහන අය කෝ..!(නු)
හරියට හරි යෂ් !! සමහර හාමුදුරැවන්ගේ ක්‍රියාවන් බුද්ධාගම ගැන කලකිරීමකට පත්වන හේතු වෙනවා. වැරදි දේට ආගම් බේදයක් නැහැ. නැගී සිටිය යුතුයි. (ස)
දැන් ඉතින් කවුද සිවුරු දාපු ත්‍රස්තවාදීන් ?? (නි)