ඉන්දීය මුහුදු සීමා ආක්‍රමණය කිරීම නිසා ඉන්දියා තමිල්නාඩු බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධිවරයන් 21 දෙනකු හා යාත්‍රා හතරක් ලබන 27 වැනිදා කනන්කසන්තුරේදී ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට බාර දීමට නියමිත බව ධීවර අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැටලු වලට ඉක්මණින් විසදුමක් අවශ්‍යයි. (නි)
මුහුදු සීමා හඳුන ගන්න වැටක් වත් ගහන්න බැරිද මං අහන්නේ ??? (ස)
මෙහෙම දෙයක් ඉන්දීය ධිවරයින්ට වුණොත්? (නි)