උදය කාලයේදී නැගෙනහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල ඇති විය හැකි වැසි ස්වල්පයක් හැරුණ විට දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතී.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී හෝ සබරගමුව සහ දකුණ පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් වැසි හෝ වර්ධනය වේ.