ඩොල්ෆින් ජීවිතාරක්ෂක සහ පිහිනුම් විද්‍යායතන මගින් සංවිධානය කරනු ලබන පිහිනුම් තරගාවලියක් මේ මස 24 වැනිදා පන්නිපිටිය ධර්මපාල විදුහල් පිහිනුම් තටාකයේදී පැවැත්වීමට නියමිතය.
විද්‍යායතනයේ දැනට පුහුණුව ලබමින් සිටින 300 ක් පමණ වන පිහිනුම් කරුවන්ට ඔවුන්ගේ දක්ෂතා එළිදැක්වීමට මෙය මහඟු අවස්තාවක් වනු ඇතයි සංවිධායක කමිටුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd