ඕස්ට්‍රේලියා යෑමට ගොස් මුහුද මැදදී ආරවුලකින් පසුව බලපිටියට ගෙනැවිත් දැමූ බව කියන නැගෙනහිර වැසියන් තිදෙනක් බලපිටිය මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා විසින් ලබන 26 දක්වා රිමන්ඩ් කරනු ලැබුහ.
වාකරේ මුනිදාස, කල්මුනේ රාමනාදන් යෝගේස්වර හා රාමනිදන් ප්‍රසාද් පුල්ලෙයාර් ඔවුහුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මෝඩ මිනිස්සුන්ට දැන්වත් තේරෙන්න නැද්ද මේ ඕස්ට්‍රේලියා ගමන සාර්ථක නෑ කියල .(නදී)
ඔයින් ගියා ඇති.(නදී)
කට්ටිය මදි නිසා ආපහු එන්න ඇති. (නි)
වැරදි කරුවන්ට හැමදාම හැංගෙන්න බැහැ (දී)
ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා වගේ නෙවයි. ඕස්ටේ්‍රලියා යන්න ගිය මිනිහා සයිබීරියාවට ගියා වගේ...(ස)