හොර වෙද්දු ගම්පහ වැහි වහිති ගම්පහ දිස්ත්‍රික්කයේ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන 300ක් පමණ ඇතැයි ද, හොර වෛද්‍යවරුන් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දහතුනකම& 22 January 2013
ලේකම්ගේ මාධ්‍ය වැට ඇමති කඩයි එළවළු මිල ඉහළයාම පිළිබඳව දිගින් දිගටම මාධ්‍ය වාර්තා පළවීමත් සමග ජනමාධ්‍යයට තොරතුරු නොදෙන ලෙස වෙළෙඳ අමාත්‍යංශය සියලුම ආර්ථික ම 22 January 2013
කුරු ගස ගල උඩ - මයුරා කොට උඩ හම්බන්තොට නගර දොරටුවේ මහා කළු ගලක් උඩ මේ කුරු ගස නගරාලංකාරය වැඩි කරයි. කුරහන් කෑමටත්, ප්‍රජාව බෝ කිරීමටත් සඳහා මොනරා මේ දිනවල කත 22 January 2013
වැලිමඩ ප්‍රා සභාව කොමසාරිස් පාලනයට සන්ධානයේ යටතේ පවත්නා වැලිමඩ ප්‍රාදේශීය සභා පාලනය ඌව පළාත් මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් අත්හිටුවනු ලැබූ අතර එහි කටයුත 22 January 2013
නාසි කොල්ලන් ලාංකිකයකුට ගහලා ස්විට්සර්ලන්තයේ හුට්විල් නගරයේ අවන්හල් හිමියකු වන ශ්‍රී ලාංකිකයකුට මරණ තර්ජනය එල්ල කර, පහරදුන් බීමත් තරුණයන් තිදෙනකු අත්අඩංග 22 January 2013
ත්‍රිමලේ පාසල් 18ක් වහයි පෙබරවාරි හතර වැනිදා ජාතික නිදහස් උත්සවය නිමිත්තෙන් ත්‍රිකුණාමලයේ පාසල් 18ක් ජනවාරි 28-4 තෙක් වසා තබන බව නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේක 22 January 2013
දුමින්දට නඩු ද? නැද්ද? භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතනයේ සැකකරුවන් විසි දෙනාගෙන් නඩු පවරන අය කවුදැයි ලබන පස් වැනිදා දැනුම් දෙන 22 January 2013
යුදෙව් රැකියා දෙන්න ගිහින් වැඩ වරදී ඊශ්‍රායලයේ රැකියා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ විසිපහකට අධික මුදල් වංචාවක් සිදු කර පොලීසිය මගහරිමින් සිටි බව කියන තිදරු මවක හොරණ ව 22 January 2013
අද කාලගුණය (2013 ජනවාරි 22) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති සිසිල් කාලගුණ තත්ත්වයක් පවතී. දිවයිනට නැගෙනහිර සහ ගිනිකොණදිග වෙරළට ඔබ්බෙන් වන මුහුදේ තැන 22 January 2013
කෝටි තුනක මැණික් ටිකත් සොයාගනී මසකට ඉහතදී කොළඹ ව්‍යාපාරිකයකුට අවි පෙන්වා රුපියල් කෝටි තුනක් පමණ මැණික් පැහැරගත් සැකකරුවන් සිව් දෙනකු, එම මැණික් ද සමග අත්අඩ 21 January 2013
එජාප මහ තනතුරු දෙකක් පුරවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයේ උපනායක ලෙස ද නැගෙනහිර පළාත් මන්ත්‍රී දයා ගමගේ මහතා ජාතික සංව 21 January 2013
අද කාලගුණය (2013 ජනවාරි 21) දිවයිනේ නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත් වල තැනින් තැන වැසි ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම සහ සබරගමුව පළාත් වලත් ගාල 21 January 2013
බිල් හදන්නත් සල්ලි ගන්නවාලු අම්පාරේ දැයට කිරැළට සම්බන්ධ පළාත් අධ්‍යාපන ඉදිකිරීම් බිල්පත් සැකසීමට අවස්ථා දෙකකදී අධ්‍යාපන කලාප කාර්යාල සේවකයකු රුපියල් දස ද 21 January 2013
මුබාරක් - දික්වැල්ල වයඹට ජය ගෙනෙති ජෙහාන් මුබාරක්ගේ (90) සහ නිරෝෂන් දික්වැල්ලගේ (86) විශිෂ්ට පිතිහරඹය නිසා අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ එස්. එස්. සී. ක 21 January 2013
උතුර/නැගෙනහිර පිල කඩුලූ 2 කින් ජයගනී අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ මුවර්ස් ක්‍රීඩාංගණයේදී අද (21) පැවැති තරගයේදී කෞෂල්‍ය වීරරත්න මෙහෙයවන උතුර/නැගෙ 21 January 2013
තාක්ෂණ සිසු දෙන්නා රිමාන්ඩ් මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසුනට පහර දුන්නැයි සැකපිට ජාතික තාක්ෂණ ඩිප්ලෝමා සිසුන් දෙදෙනකු රිමාන්ඩ් පත් කළ මොරටුව මහේස්ත්රා 21 January 2013
කොටපොළ සමූපේ ගෝරි කොටපොල සමූපාකාර සමිතියේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් මාතර දෙණියාය මාර්ගය පිටබැද්දරදී අවහිර වී සමූපකාර සේවකයන් හතර හය දෙනකු තුව 21 January 2013
පිත්තෙන් පන්දුවෙන් හරඹ කළ අනූහයේ වීරයෝ සහ ශ්‍රී ලංකා ප්‍රවීණයෝ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය මතකය වන්නේ 96 ලෝක කුසලාන ජයග්‍රහණයයි. එය කෙතරම් සදාදරණීයද යත් අදට ද අපට මෙනෙහි කි 21 January 2013
අන්තර්ජාතික ක්‍රිකට් සභාවට මහේලගෙන් පැමිණිල්ලක් ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී පැවැති සිවුවැනි එක්දින තරගය 21 January 2013
දුමින්දගේ ලේකම් යළි රිමාන්ඩ් නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධිකරණ ලේකම් අජිත් පුෂ්පකුමාර ලබන 28 වැනිදා තෙක් තඹුත්තේගම මහේස්ත්‍රාත් චාමර කැකිර 21 January 2013
ෂෝන් මාෂ් විස්සයි20 සංචිතයට එයි ශ්‍රී ලංකාවට එරෙහිව මේ මස 26 සහ 28 දෙදින පැවැත්වෙන විස්සයි20 තරග දෙක සඳහා නම් කර ඇති ඕස්ටේ්රලියානු විස්සයි20 සංචිතයට ප්රවේගකා 21 January 2013
පොලිස්පති උපකාරක මැදිරියෙන් උපකාර ගන්න හැටි කියයි පොලිස්පති උපකාරක මැදිරිය 2012.11.01 වැනි දින ආරම්භ කර ඇත. මෙම සේවාව තුළින් මහජනතාවගේ ගැටළු සඳහා මාර්ගෝපදේශන ලබාදීම සිදු කරනු ලබන සේවා පහත 21 January 2013
දඹුල්ලේ තොග මිල ටිකක් බහී දින කිහිපයකට පසු දඹුල්ලේ එළවළුවල තොග මිල අද පහත වැටුණේය. අතරමැදියන් පසුබැසීම ඊට හේතුව බව දඹුළු ආර්ථික මධ්‍යස්ථාන ආරංචි කියයි.සිල් 21 January 2013
පෑරුණු ගුරු සිත් වෙනුවෙන් සහන පතයි ජාතික ගුරුමාරු ප්‍රතිපත්තියට බැහැරින් ජාතික පාසල් ගුරුවරුන් මාරු කිරීම නිසා බලවත් අසාධාරණයක් වීයැයි කියමින් ගුරු සංගම් දෙකක නි 21 January 2013
ටෙල් ලයිට් නැති අයට රතු ලයිට් පිටුපස ටේලි ලයිට් හෙවත් රතු පරාවර්තක නැතිව පාපැදි රාත්‍රියේ පදවන්නන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකා 21 January 2013
පෙරටුගාමියෝ 48 පැයේ නීතියට එරෙහි වෙති සැකකරුවකු පැය 48ක් පොලීසියේ රඳවා ගැනීම සඳහා නීති සම්පාදනයට විරෝධය දක්වමින් ඒ ගැන ජනතාව දැනුවත් කිරීමට සඳහා අත්පත්‍රිකා බෙදීමේ ව 21 January 2013
දෝෂාභියෝග පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය බල රහිත කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය, චන්ද් 21 January 2013
දුම්රියේ අකුරට වැඩ නවතී දුම්රිය තාක්ෂණ ශිල්පීන් ඇරඹා තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රී ලංකා දුම්රිය සේවයේ තාක්ෂණ 21 January 2013
දුප්පත්කමට ජනපතිගෙන් බේත් ඉල්ලයි සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිගට යන ගෘහසේවිකාවන් මරා දැමීම්, ඇණ ගැසීම්, පහරදීම් ඇතුළු වද හිංසාවලින් බේරා ගැනීමට ඇති එකම මඟ ඔවුන් සඳහා 21 January 2013
‘‘යාපනය අපට සිහිනයක්’’ අශෝක හඳගමගේ නිර්මාණය කළ ”ඉනියවන්” චිත්‍රපටයේ රංගනයට එක්ව සිටින දමිළ ශිල්පිණියන් දෙදෙනා වන සුභා සහ නිරංජනී ගැන අද සිනමා ක් 21 January 2013
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026