දැනට ප්‍රදර්ශනය වන සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ අනවසර සීඩී තුනක් සමග අගලවත්තේ සන්නිවේදන මධ්‍යස්ථායක පුද්ගලයෙක්ද, පානදුරේ අයෙක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
දැනට ප්‍රදර්ශනය වන සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ අනවසර සීඩී තුනක් සමග අගලවත්තේ සන්නිවේදන මධ්‍යස්ථායක පුද්ගලයෙක්ද, පානදුරේ අයෙක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්ම ප්‍රචාරක කටයුතුද දන්නෙ නැහැනේ. (නි)
බුදුපිලිමේ හිස හාරලා නිදන් ගන්න කාලේ සීඩී ගැන කවර කතාද? (ස)
අර කට්ටිය ඈමරිකාවට ගියා විතරයි පටන් ගත්තද ආයිත්... (ස)
අද කාලේ තාක්ෂණ දියුණුවත් එක්ක මේවා වළක්වන්න බැහැ. රටේ කොම්පියුටර් වලින් 99% දුවන්නේ හොර මෘදුකාංග උඩ නෙමෙයිද? ගෙවල්වල බලන චිත්‍රපටි වැඩි හරියක් හොර කොපි නෙමෙයිද? විශ්ව ගම්මානය එනකොට පිරිසිදුවම එන්නේ නැහැ. හැම ගෙදරකටම බුද්ධිමය දේපල රකින නිලධාරීන් දාන්න පුලුවන්ද? (නි)
සෙන්තිල්ට පිස්සුද? (නි)
ඕවා අල්ලන්න පොලිසියම එන්ඩ ඕනෑ? (නි)
මෙහි ඇතැම් තැන්වල සිදුහත් චරිතය වෙනස් කරලා තියෙනවා නේද? අපි බෞද්ධයින් වශයෙන් මීට විරෝධය දැක්විය යුතුයි. (නි)
විශ්වරූපම් වගේ 3ඩී තාක්ෂණ ඇති ඒවත් එක්ක බලද්දී මේක මොකක්ද? දන්නා සිංහල චිත්‍රපට ප්‍රේක්ෂකයෝ ඕක ගැන හොඳටම දන්නවා. (නි)
එතකොට පින්තූර?? (නි)
අද කාලේ හැටියට බුදු හාමුදුරුවන්වත් විකුණගෙන කන එක ගැන කවර කතාද? (නි)
බුද්ධ චරිතය හඬා වැටෙන චරිතයක් කරපු අයව තමයි ඉස්සෙල්ලම පොලීසියට ගෙනියන්න ඕනෑ. (නි)
මට නම් සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය කිසිම තේරුමක් නැහැ. තේරෙන්නෙත් නැහැ.කවූරුක් කතා කරන්නෙත් නැහැ (නි)