ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ 2013 නිලවරණය මේ මස 16 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට ආයතනය තීරණය කරන ඇත. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදී වන නමුත් සංවිධාන කටයුතු සම්බන්ධයෙන් පැන නැගිය හැකි ගැටළු කිහිපයක් මගහරවා ගැනීම සඳහා නිලවරණය පැවැත්වෙන ස්ථානය වෙනස් කළ බව කි‍්‍රකට් ආයතන ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුස්සාට සුදුසු තැන ලැබේවා.(නදී)