IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බැංගලෝර් පිලට ගේල් ජයගෙනේ

ඉන්දීය ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 12 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල අතර අද (11 වැනිදා) පැවැති තරගයේදී කොල්කටා නයිට්රයිඩර්ස් පිල පරදවා කඩුලූ 8 ක ජයක් ලබාගැනීමට බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සමත්විය.

තරගයේ වීරයා බවට පත්වූ කි‍්‍රස් ගේල්, හයේ පහර 9 ක් සහ හතරේ පහර 4 ක් සමගින් රැස්කළ වේගවත් ලකුණු 85 ට වැයවී තිබුණේ පන්දු 50 ක් පමණි. බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල නියෝජනය කරමින්  ඕවර 4 ක් යැවූ මුත්තයියා මුරලිදරන්  ඕවර 4 ක් යවමින් ලකුණු 30 ක් දුන් නමුත් කඩුල්ලක් දවාගැනීමට අසමත් විය.

ලක්ෂ්මිපති බලාජි එවූ පන්දුවට ඉයන් මෝගන් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගිය විරාට් කෝලි, කී‍්‍රඩාගාරය වෙත යන විට ගෞතම් ගම්භීර් සමග යම් බහින්බස් වීමක් හටගත් නමුත් විනිසුරුවන් සහ අනිකුත් කී‍්‍රඩකයන්ගේ මැදිහත්වීම මත එය සමතයකට පත්විය.

කොල්කටා නයිට්රයිඩර්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 8 ට 154
(ගෞතම් ගම්භීර් 59, ජැක් කලිස් 16, යූසෆ් පාතන් 27, මනෝජ් තිවාරි 23, රජත් භාතිය 13, රුද්‍රා ප‍්‍රතිප් සිං 27/3, මොරිස් හෙන්රිකස් 24/2, විනේ කුමාර් 36/2)  

බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල  ඕවර 17.3 කදී කඩුලූ 2 ට 158
(කි‍්‍රස් ගේල් නොදැවී 85, විරාට් කෝලි 35, ඒ. බී. බිවිලියර්ස් නොදැවී 22)  

(**)

 

 



අදහස් (0)

බැංගලෝර් පිලට ගේල් ජයගෙනේ

චතුල වෙරෝනා Thursday, 11 April 2013 08:49 PM

කුණු බිත්තර ගෑන කල්පනා කරනව ඈති.(නදී)

:       0       0

සිල්වා Thursday, 11 April 2013 09:19 PM

මුදල් පසු පස හබා නොයා තමුන්ගේ සාර්ථකත්වය ආරක්සා කරගන්න දක්ෂයන්ට එදීරියට එන්න අත දෙන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site