සියඹලාපේ ගලහිටියාවේ අංක 83/4 පී දරණ නිවසේ පදිංචි ඩබ්ලිව් එම් සුලලිත මහතාගේ හා එල් සමන්ති පීරිස් මහත්මියගේ පුත් ඩබ් . එම්. අසිත ගිම්හාන් දරුණු අක්මා රෝගයකින් පෙළෙන අතර ඉක්මන් ශල්‍යකර්මයක් මගින් අක්මාවක් බද්ද කිරීම වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.
ඒ සදහා ලක්ෂ දහයක මුදලක් වැයවෙතියි කොළඹ සරසවියේ වෛද්‍ය පීඨයේ ශළ අංශයේ මහාචාර්ය එස් එම් විජේරත්න මහතා කියයි.
දුරකථන - 0724766550
ගිණුම - 19120039420540 (මහජන බැංකුව මල්වාන )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම සැත්කම කරන්නට නොහැකි වුනේ මොකද? මුදල් මදි වී තිබේද? (නදී)
ආදරණීය මේ දරුවගේ දෙමව්පියණි ඔබට අපනුත් යම් සහයක් ලබ දෙන්නම්..තෙරුවන් රැකවරණින් සියළු දෙවියන්ගේ පිහිටෙන් ඔබේ දරුවාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු..තෙරුවන් සරණයි!..(ම)
මේ ළමයා තවම ශල්‍ය කර්මයට භාජනයවී නැද්ද ? පිළිතුරක් බලාපොරොත්තුවෙමි. (නදී)
බුදු සරණයි.(හේ)
මේ ළමයා තවම ශල්‍ය කර්මයට භාජනයවී නැද්ද ? විශ්වදිනු ,, ළමා අරමුදල ,,අප පවත්වාගෙන යනු ලබන්නේ ,ලංකාවේ ජීවත් වන අගහිග කම් වලින් පිරු පවූල් වල දරුවන්ගේ ,පොත් පත් ,,ආදී ය ලබා දීම පිණිස ! නමුත් කුඩා දරුවකුට යම් තත්වයක් මත උදව් කිරීමට අප කැමැත්තෙමු ! (අ)
මට විස්තර ලබා දෙන්න, උදවූ කරන්න. (ර)
කගේ නමට ද මුදල් තැන්පත් කරන්න ඕනේ (දී)
අනේ පවු! (නි)
ලංකාදීපයට ගොඩක් පින් ! අපිට හැකි අයුරින් උදවු කරන්නම්. අසරණ දරු පැටියෙක්. (නි)
බැංකු ගිණුමේ නම මොකද්ද ? (නදී)
මට පුලුවන් අයුරින් උදව් කරන්නම්. ළඟදිම මුදල් දාන්නම්.ලංකාදීපයට ගොඩක් පින්! (නි)
තවම සැත්කම කලේ නැතිද. කරලා බෙහෙත් කරමින් සිටීද? උදව් කිරීමට කැමැතියි. විස්තර දන්වන්න.(නදී)
හැකි පමණින් ආධාරයක් කිරීමට කැමතියි. වැඩි විස්තර දන්වා එවන්න (නි)
විස්තර දන්වන්න. උදව් කිරීමට කැමතියි (නි)
දරුවගෙ දෙමව්පියන්ගෙ විස්තර එවන්න.(නදී)
මේ අහිංසක දරුවා බේරා ගැනීමට මමත් හැකි පමණින් උදව් කරන්නම්. දරු දුක හොදට දන්නා අම්මා කෙනෙක් මම. අත්දැකීමෙන් මම දරු දුක දන්නවා. ඒ දුක මම විදලා තියෙනවා. මෙය කියවන ඔබත් පුලුවන්නම් අසරණ දරුවා වෙනුවෙන් උදව්වක් කරන්න කරුණාකරලා.(නදී)
පියාගේ නමින්ද නැත්නම් මවගේ නමින්ද ගිණුම තියෙන්නේ? (නි)
මේ එකවුන්ට් අංකේ වැරදී.. හරි එක දාන්න (බ)
මෙය පළකළාට ලංකාදීපයට ස්තූතියි! (නි)
පින්වතුනි, තමන්ට හැකි පමණින් ආධාර කරන්න. (නි)
මම කැමතියි මගේ අක්මාවෙන් කොටසක් දෙන්න. කාවවත් තවම හමුවෙලා නැත්නම් මට කියන්න. (නි)
මේ දරුවාගේ ඔපරේෂන් එක තාම කරලා නැද්ද..කරුණාකර පැහැදිලි කරන්න, උදවු කරන්න කැමතියි. (නදී)
උදව් කිරීමට කැමතියි (බ)
කාගේ නමටද සල්ලි දාන්න ඕනේ, සල්ලි විතරද ඕනේ ,කොහොමහරි මේ දරු පැටියව බේරාගමු (බ)
සම්පත්, කොමර්ශල් වගේ බැංකු අංකයක් නැද්ද? (නි)
ඇමතිතුමනි, මේ ගැන සළකා බලන්න. (නි)
මුදල් ඇනවුම් එවීම සදහා ළගම ඇති තැපැල් හලක් සදහන් කරන්න. (නි)
ජනාධිපති අරමුදලිනුත් සහනයක් ගන්න බලන්න (නි)
මගේ පුතේ, මටත් ඔය වගේ පැටවු 4 දෙනෙක් ඉන්නවා.මටත් ගොඩක් සල්ලි නැහැ. පුළුවන් විදිහට උදව් කරන්නම්.මගේ පුංචි මල් කැකුළ ඉක්මනින් හොඳවෙන්න. මගේ පුතාට දළදා සමිඳු පිහිටයි. (නි)
ඉක්මනින් නිවැරදි විස්තර දන්වන්න. ආධාර උපකාර කරන්න පිරිස් සිටියද නිවැරදිව විස්තර ලබාදෙන්න (බ)
උදවු කරන්න කැමතියි. කරුණාකර දන්වන්න? (ර)
උදව් කරන්න කැමතියි, එත් හරි විස්තර දන්වන්න. (ර)
මම කමතියි උදව් කරන්න.මට පුළුවන් විදියට.කොහොමද මම මේක විස්වාස කරන්නේ.කරුණාකරලා මට කතාකරන්න. 0774544756. (අ)